Most recent articles

ජාතික හැඳුනුම්පත්

access_timeMonday 22nd April 2024

ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබෙනවා උප්පැන්න ... ;j lshjkak

දියතලාවේ අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙකුට පොලිස් අත්අඩංගුවට

access_timeMonday 22nd April 2024

07 දෙනෙකුට මරු කැඳවමින් සහ 23 දෙනෙකු රෝහල්ගත කරමින් ඊයේ දියතලාව නරියා කන්දේදී ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගයේදී සිදුවූ අනතුරට සම්බන්ධ රියදුරන් ... ;j lshjkak

ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

access_timeMonday 22nd April 2024

ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් අප කළ විමසුමකදී සඳහන් කළේ. අභාවප්‍රාප්ත ... ;j lshjkak

පාවිච්චි කළ වාහන ආනයනය ගැන අලුත්ම ආරංචියක්

access_timeSunday 21st April 2024

භාවිත කරන ලද වාහන ආනයනය කිරීම සඳහා වන අවස්ථාව නව වාහන ආනයනය සමඟ තවත් පුළුල් කරන ලෙස ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ රජයෙන් ... ;j lshjkak

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 5ක් සපිරෙනවා.

access_timeSunday 21st April 2024

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 5ක් සපිරෙනවා. 2019 වසරේ අප්‍රේල් 21 වනදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ දිවයිනේ ස්ථාන 08කදී මරාගෙන මැරෙන ප්‍රහාර ... ;j lshjkak

ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන්න තරුණයා

access_timeSaturday 20th April 2024

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහලට පැන තිබෙන බව පොලිසිය පවසනවා නල්ලතන්නිය පොලිසිය පැවසුවේ ... ;j lshjkak

ගැබිනි මවකට බෝට්ටුවේදීම දරුවා ලැබිලා

access_timeSaturday 20th April 2024

බෝට්ටුවකින් රෝහලට යමින් සිටි ගැබිනි මවක් බෝට්ටුවේදීම දරු ප්‍රසූතිය සිදුකළ පුවතක් යාපනයෙන් ප්‍රදේශයේ අපට වාර්තා වේ. ප්‍රසව වේදනා ඇති වූ අදාළ ... ;j lshjkak

යළි ඉන්ධන මිල එකවරම ඉහළ යාමේ අවධානමක් ?

access_timeSaturday 20th April 2024

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකාවේ ... ;j lshjkak

« Previous 1 ... 202 203 204 205 206 207 208 209 210 ... 548 Next » All Page: Items per page:

Page: 206 of 548

menu
menu