Most recent articles

රන් පදක්කම මදිවට රන් රිදී පදක්කම් දෙකම අපේ

access_timeThursday 25th September 2025

ඉන්දියාවේදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 කාන්තා ඉසව්වෙන් රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය. එහිදී ... ;j lshjkak

මුස්ලිම් හෙදියන්ගේ ඇඳුමේ ගැටලුවට

access_timeSaturday 25th October 2025

රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි නිල ඇඳුම් ඇඳීමට අදාළව පවතින නීති රාමුව තුළ කිසිඳු නෛතික බාධාවක් නොමැති බව විදේශ කටයුතු, ... ;j lshjkak

හමුදාවටම පඩි ගෙවන ට්‍රම්ප්ගේ මිතුරා

access_timeSaturday 25th October 2025

ඔක්තෝබර් පළමුවැනිදා වන විට අත්‍යාවශ්‍ය මුදල් පනතක් සම්මත කරගැනීමට නොහැකිවීමෙන් විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් ගෙවීම අපහසු වී ඇති පසුබිමක, ආරක්ෂක හමුදාවන්ට ... ;j lshjkak

බෙංගාල බොක්කේ අඩු පීඩන

access_timeSaturday 25th October 2025

දිවයිනට ඊසාන දෙසින් ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වන විට පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ ... ;j lshjkak

ට්‍රම්ප්ගේ සම්බාධකවලට පුටින්ගෙන් දැඩි ප්‍රතිචාරයක්

access_timeFriday 24th October 2025

රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සම්බාධක සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රතිචාර දක්වා ... ;j lshjkak

ලොකු පැටීගේ කපුවා ආයෙත් කපෝතියි

access_timeFriday 24th October 2025

මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් මුදල් උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ... ;j lshjkak

සංගා ලඟටම ආපු කෝලි

access_timeFriday 24th October 2025

කුමාර් සංගක්කාර අබිබවා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉහළම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට ඉන්දීය පිතිකරු විරාට් කෝලිට අවශ්‍යව ... ;j lshjkak

සෙව්වන්දි රටින් පැන්න බෝට්ටුව

access_timeFriday 24th October 2025

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා ... ;j lshjkak

« Previous 1 ... 17 18 19 20 21 22 23 24 25 ... 524 Next » All Page: Items per page:

Page: 21 of 524

menu
menu