පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටී. නඩු විභාගයකට සහභාගි වීම සඳහා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටින ... ;j lshjkak
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් ඩුබායිහිදී අත්අඩංගුවට
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරුවන් දෙදෙනා සහ තවත් අපරාධකරුවන් ඇතුළු 13 දෙනෙකු ඩුබායි පොලිසිය විසින් ඊයේ (21) ඩුබායිහිදී සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ... ;j lshjkak
පිළිකා කාරක අඩංගු ක්‍රීම් වර්ග බෙදා හැරි ස්ථාන වටලයි
මිනිස් සිරුරට ප්‍රබල හානි කරන පිළිකා කාරක දෑ රසායනික ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් වර්ග රූපලාවන්‍ය ලේබල් ගසා දිවයින පුරා බෙදා හැරි පිටකොටුව දෙවන හරස් විදියේ ... ;j lshjkak
පිළිකා අවදානම ඉහළට
තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය තනූජා දක්ෂිලි පතිරාජ මහත්මිය ප්‍රකාශ කළේ, ... ;j lshjkak
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මෙරට පෞද්ගලික රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් ... ;j lshjkak
දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 6කට අද (22) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ කුරුණෑගල, පුත්තලම, ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක ... ;j lshjkak
ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන අවසන් T20 ක්‍රිකට් තරගය අද
සත්කාරක ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග අද (21) පැවැත්වේ. මෙම තරගය පැවැත්වෙන්නේ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ... ;j lshjkak
කාළගුණයේ වෙනසක්
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා ... ;j lshjkak









