Most recent articles

ඊශ්‍රායලය, ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාර අරඹයි

access_timeThursday 20th March 2025

ඊශ්‍රායලය, ගාසා තීරයේ සිය ගොඩබිම් මෙහෙයුම් පුළුල් කර තිබෙනවා. ඒ, සටන් විරාම ගිවිසුම අවසානයේ ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති පසුබිමකයි. හමාස් සෞඛ්‍ය ... ;j lshjkak

රඳවා ගැනීමේ බද්ද ගැන බැංකුවලට දැනුම්දීමක්

access_timeThursday 20th March 2025

අයවැය කාරක සභා අවස්ථා විවාදය යටතේ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය මේ වන විට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා. විවාදය ... ;j lshjkak

කෙහෙළියගේ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

access_timeThursday 20th March 2025

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලගේ පාර්ලි­මේන්තු ශාඛාවේ බැංකු ගිණුමක් අත්හි­ටු­ව­මින් ... ;j lshjkak

රුපියල් කෝටි 46කට අධික වටිනා හොරයින් මත් කුඩු තොගයක් සමග රියදුරෙක් අත්අඩංගුවට

access_timeThursday 20th March 2025

රුපියල් කෝටි 46 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග මාතර කාර්මික විද්‍යාලයේ හිටපු රියදුරෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ... ;j lshjkak

පුංචි ඡන්දයට දින නියම වෙයි

access_timeThursday 20th March 2025

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මගින් මීට නොබෝ වේලාවකට පෙර ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එම ඡන්ද විමසීම මැයි මස 06 වන අඟහරුවාදා ... ;j lshjkak

දේශබන්දුගේ හෝකන්දර නිවසින් හමු වූ විදෙස් බඩු තොගය මෙන්න

access_timeTuesday 18th March 2025

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය හෝකන්දර නිවෙසේ තිබී විස්කි බෝතල් 120ක් සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා අපරාධ ... ;j lshjkak

ගෝඨාභය දුන්න නියෝගයක් නීතියට පටහැනි

access_timeTuesday 18th March 2025

2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශනය කිරීම ... ;j lshjkak

අස්වැසුමට වෙන්න යට වැඩේ ආණ්ඩුව මේ දැන් නිකුත් කල නිවේදනය

access_timeTuesday 18th March 2025

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ... ;j lshjkak

« Previous 1 ... 18 19 20 21 22 23 24 25 26 ... 500 Next » All Page: Items per page:

Page: 22 of 500

menu
menu