ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ
බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප ... ;j lshjkak
වාහන ආනයනය ගැන අලුත්ම තීරණය
සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට ... ;j lshjkak
පාසැල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය
පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය ... ;j lshjkak
ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිනියක් ඝාතනය කරයි
කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිව සිටි ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කර ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ ... ;j lshjkak
අල්ලස් කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂවරයෙක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ... ;j lshjkak
චන්දිමාල් නැවත පැමිණෙයි
මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත්වී තිබේ. ශ්‍රී ... ;j lshjkak
ලෝක ඔටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය - අප්‍රේල් 2
ලෝක ඔටිසම් පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙස සෑම වසරක ම අප්‍රේල් 2 වන දින ජාත්‍යන්තර ව පිළිගනු ලබන අතර, ඊට සමගාමී ව ලොව පුරා ඔටිසම් වර්ණාවලි ආබාධ සහිත පුද්ගලයින් ... ;j lshjkak
පොලිස්පති පත්කිරීමට එරෙහි පෙත්සම් සලකා බැලීම අද
පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද ... ;j lshjkak








