Most recent articles

නව ගුරු පත්වීම ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

access_timeMonday 1st April 2024

බස්නාහිර පළාතේ ගුරු විභාගයෙන් උපාධිධාරීන් 2,400ක පිරිසක් මේ වනවිට තෝරාගෙන අවසන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද (01) පාර්ලිමේන්තුවේ ... ;j lshjkak

බැංකු රැසක් ණය පොලී අනුපාත පහත දමයි

access_timeMonday 1st April 2024

පසුගිය සතිය තුළ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය 10.69% ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම ... ;j lshjkak

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්

access_timeMonday 1st April 2024

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. පොලිස් ... ;j lshjkak

ලාෆ්ස් ගෑස් මිලේ ලොකු වෙනසක්

access_timeMonday 1st April 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල පහත දැමීමට තීරණය කර තිබේ. එම සමාගම පවසන්නේ ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක ... ;j lshjkak

හෙට ප්‍රධාන රෝහල් 10ක වැඩ වර්ජනයක්

access_timeMonday 8th April 2024

හෙට දිනයේ (02) දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් දැන් ... ;j lshjkak

ලොකු ලූනුවලින් කෝටි 8,000ක අයුතු ලාභයක්

access_timeMonday 1st April 2024

2023 වසරේ දී මෙරටට බී ලූනු ආනයනය කළ ව්‍යාපාරිකයින් රුපියල් කෝටි 8,000ක පමණ අයථා ලාභයක් ලබාගෙන ඇති බවට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබේ. එම ... ;j lshjkak

ඩොලරයේ වෙනසක්

access_timeMonday 1st April 2024

අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. මේ අතර පසුගිය ජූනි 13 වනදායින් පසුව ... ;j lshjkak

විමල් නිදොස්කොට නිදහස්

access_timeMonday 1st April 2024

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් ... ;j lshjkak

« Previous 1 ... 217 218 219 220 221 222 223 224 225 ... 558 Next » All Page: Items per page:

Page: 221 of 558

menu
menu