Most recent articles

පැය 24 කදී ස්ත්‍රී දූෂණ පැමිණිලි 06ක්

access_timeTuesday 21st October 2025

ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06 ක් ඊයේ දිනයේ දී පමණක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. ශ්‍රී ලංකා පොලීසියේ නිල facebook පිටුවේ සටහනක් තබමින් පොලීසිය පවසා ඇත්තේ ... ;j lshjkak

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්වෙයි

access_timeTuesday 21st October 2025

අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ... ;j lshjkak

හරින්ට එජාප යෙන්අ ලුත් තනතුරක්

access_timeTuesday 21st October 2025

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස හිටපු ... ;j lshjkak

හික්කඩුවේ වෙඩි තැබීමක්

access_timeTuesday 21st October 2025

හික්කඩුව, මහමත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම ප්‍රදේශයේ නිවසක් දෙසට වෙඩි ප්‍රහාර ... ;j lshjkak

චමරි අන්තිම පන්දුවාරයේ කඩුලු 04 අරගෙන ගහපු ගේම් එක

access_timeTuesday 21st October 2025

ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, බංග්ලාදේශ ... ;j lshjkak

සෙව්වන්දිට සැඟවෙන්න උදව් කළ කොස්තාපල්

access_timeMonday 20th October 2025

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට සැඟව සිටීමට ආධාර අනුබල ලබාදුන් බවට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ... ;j lshjkak

චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසුකරයි

access_timeMonday 20th October 2025

2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසුකිරීමට සමත්වී තිබෙනවා. ඒ එක්දින ලකුණු 4000 සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ... ;j lshjkak

පොලිස් පොඩ්ඩා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා ධූරයෙන් ඉවතට

access_timeMonday 20th October 2025

ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වූ පසුගියදා ගල්කිස්ස අධිකරණ භූමියේ පොලිස් නිලධාරියෙකු සහ නීතිඥවරයෙකු අතර ඇති වූ ගැටුමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ... ;j lshjkak

« Previous 1 ... 19 20 21 22 23 24 25 26 27 ... 524 Next » All Page: Items per page:

Page: 23 of 524

menu
menu