Most recent articles

ජොන්ස්ටන්ගේ පුත්‍රයා අත්අඩංගුවට

access_timeTuesday 30th December 2025

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සතොස යටතේ පැවති ලොරි රථයක් සහ තවත් ... ;j lshjkak

කාලගුණයෙන් නිකුත්කළ නවතම නිවේදනය

access_timeMonday 29th December 2025

උතුර, නැගනෙහිර, සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් හෙට (30) විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ... ;j lshjkak

ලන්ඩනයේ විරෝධතාවක්

access_timeMonday 29th December 2025

එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඉන්දියානු සහ බංග්ලාදේශ හින්දු ප්‍රජාවන්ගේ සාමාජිකයින් විරෝධතාවයක් පවත්වා තිබේ. බංග්ලාදේශයේ ... ;j lshjkak

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

access_timeMonday 29th December 2025

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා 35 හැවිරිදි බ්‍රේස්වෙල් අවසන් වරට නවසීලන්තය වෙනුවෙන් ... ;j lshjkak

ඇමති දේවානන්දා රැඳවූ තැන

access_timeMonday 29th December 2025

රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මහර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. අධිකරණය ලබාදුන් නියෝග මත හිටපු අමාත්‍යවරයා ... ;j lshjkak

වෙසක් පුන් පොහෝ දිනය ගැන ත්‍රෛනිකායික නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

access_timeMonday 29th December 2025

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ එළැඹෙන 2026 වසරේ වෙසක් පුන් පොහොය යෙදී ඇති දිනය ... ;j lshjkak

රන් මිල ඉහළට

access_timeSaturday 27th December 2025

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (27) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,553 දක්වා ඉහළ ‍ගොස් ඇත. ඒ ... ;j lshjkak

අත්අඩංගුවට ගත් ඩග්ලස් දේවානන්දා රඳවා ප්‍රශ්න කිරීමට නියෝගයක්

access_timeSaturday 27th December 2025

පිස්තෝලයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ... ;j lshjkak

« Previous 1 ... 24 25 26 27 28 29 30 31 32 ... 559 Next » All Page: Items per page:

Page: 28 of 559

menu
menu