වසර 75කට පසු දරුණුතම සුළි කුණාටුවක්
වසර 75කට පසු දරුණු සුළි කුණාටුවක බලපෑම් චීනයේ ෂැංහයි නුවරට එල්ල වී තිබෙනවා. චීනයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වන ෂැංහයි නුවරට මෙලෙස බලපා ඇත්තේ බෙබින්කා සුළි ... ;j lshjkak
ජයගත් වහාම ජනතාවට ක්ෂණික සහන රැසක් දෙන බව අනුර කියයි
ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට ඉදිරිව ඇත්තේ තවත පැය 48කටත් වඩා අඩු කාලයක්. මේ වනවිට ජනාධිපති ධූර අපේක්ෂකයින් සිය ප්රචාරක ... ;j lshjkak
වඳුරු උණට එන්නතක්
වඳුරු උණ ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වා දුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, වඳුරු උණ ආසාදනයට එරෙහිව වයස අවුරුදු ... ;j lshjkak
අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා දුනිත් වෙල්ලාලගේ
අයි.සී.සීය විසින් අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නැගී එන තුන් ඉරියව් තරුවක් වන ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම්කර තිබෙනවා. ... ;j lshjkak
වත්තල හොරපේ ජනතාව දැණුවත් කිරීම
සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහුරු කරමින් ජනතාව දැණුවත් කරණ ජන හමුවක් වත්තල මැතිවරණ කොට්ඨාශයේ හොරපේ ප්‍රදේශයේදි පැවැත් වුණා එම ජන හමුවට වත්තල ... ;j lshjkak
වත්තල මඟුල් පොකුණ ජනතාව නියෝමාල්ව ඉහලින් පිළි ගනියි
සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහුරු කරමින් ජනතාව දැණුවත් කරණ ජන හමුවක් වත්තල මැතිවරණ කොට්ඨාශයේ මඟුල් පොකුණ ප්‍රදේශයේදි පැවැත් වුණා එම ජන හමුවට ... ;j lshjkak
ජනපති අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
හෙට දිනයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් කටයුතු නොකරන්නැයි සියලු ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ... ;j lshjkak
කෝටි 05ක කේරළ ගංජා STF භාරයට
රාජාංගනය, යාය 14, ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 203ක් සොයාගෙන තිබෙනවා. ඒ, නීති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාශය විසින් ලබාදුන් තොරතුරකට ... ;j lshjkak