Most recent articles

ට්‍රම්ප් පරිපාලනයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියන් 04කට සම්බාධක

access_timeSaturday 7th June 2025

ට්‍රම්ප් පරිපාලනය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විනිසුරුවරියන් සිව් දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා. එම විනිසරුවරියන් අමෙරිකානු ... ;j lshjkak

පොසොන් සමයේ දන්සැල් සංවිධායකයින්ට සෞඛ්‍ය අංශවලින් උපදෙස් මාලාවක්

access_timeSaturday 7th June 2025

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා සංවිධාන කර ඇති දන්සැල් 4,125ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ ... ;j lshjkak

ආයෙත් වර්ජනයක්

access_timeWednesday 4th June 2025

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය හෙට දිනයේ සිට යළි වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ඒ, සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් ... ;j lshjkak

රජයේ සේවකයන්ට මුඛ ආවරණ පැළඳීමට උපදෙස්

access_timeWednesday 4th June 2025

දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පවතින බවට , සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අඟවා ඇති බැවින් ... ;j lshjkak

දයාසිරි CIDයට

access_timeWednesday 4th June 2025

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (4) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ජනධිපති අරමුදලෙන් මුදල් ... ;j lshjkak

බෙංගලූරු ජය සැමරුම ඛේදවාචකයක් වෙයි

access_timeWednesday 4th June 2025

2025 IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු හිදී අද (4) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් ... ;j lshjkak

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කෙරේ

access_timeWednesday 4th June 2025

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නැමති සැකකරු කොළඹ මහේස්ත්‍රාත් ... ;j lshjkak

නැන්දම්මාට පහර දෙන්න ආ මස්සිනාට පෙර ඉස්සර වූ මස්සිනා.

access_timeSunday 1st June 2025

නැන්දම්මාට පහර දෙන්න ආ මස්සිනාට පෙර ඉස්සර වූ මස්සිනා. වැල්ලවාය ඌව කුඩාඔය ප්‍රදේශයේ මුගුරකින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මියගිය ... ;j lshjkak

« Previous 1 ... 26 27 28 29 30 31 32 33 34 ... 525 Next » All Page: Items per page:

Page: 30 of 525

menu
menu