ප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ... ;j lshjkak
ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයකට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා එළැඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ... ;j lshjkak
මාලිමා මන්ත්‍රී ශාන්තගෙන් ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක්
සේවය නිම කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහයක නිලධාරියෙකුට රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු ... ;j lshjkak
ඉන්දියාවේ ආර්ථිකය ශක්තිමත් බව මෝදි කියයි
අභියෝග පැවතුන ද ඉන්දියාවේ ආර්ථිකය ශක්තිමත් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. සිය ඕමාන සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේය. ඉන්දීය ... ;j lshjkak
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය සංචිතය නම් කෙරේ
2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතය අද ප්‍රකාශයට පත් කළා. එම ඉන්දීය සංචිතයට සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් ... ;j lshjkak
කාලගුණයෙන් නිවේදනයක්
නැහෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව ... ;j lshjkak
යොවුන් කුසලානය වෙනුවෙන් පස මිතුරන් අද තරග බිමේ
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ, ඉන්දීය සහ පකිස්තාන කණ්ඩායම් අතරයි. ඩුබායිහිදී තරගය ආරම්භ වීමට ... ;j lshjkak
ඖෂධය ගැන ඉන්දීය සමාගම කළ ඉල්ලීමට කරන දේ
භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ඖෂධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එම ඖෂධය සම්බන්ධයෙන් ... ;j lshjkak


.jpg)




.jpg)

