ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ... ;j lshjkak
ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ... ;j lshjkak
කොළඹ - නුවර මාර්ගය මීපිටිය ප්‍රදේශයෙන් වසා දැමේ
කොළඹ - නුවර මාර්ගය කෑගල්ල, මීපිටිය ප්‍රදේශයෙන් වසා දැමීමට තීරණය කර තිබෙනවා . ඒ නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දීම හේතුවෙන්. එබැවින් ... ;j lshjkak
පීඩාවට පත් ජනතාවට සාහන සලසන්න නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම් පීඩාවට පත් ජනතාවට සාහන සලසන්න නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා, ආපදා සහන කණ්ඩායම් දකුණ, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත් ආවරණය පරිදි අඛණ්ඩව ... ;j lshjkak
ගාල්ලේ තද වැසි හේතුවෙන් පුද්ගලයින් 759දෙනෙක් පීඩාවට
දිවයිනට බලපා ඇති වර්ෂා තත්ත්වය හමුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19 ක පවුල් 239 කටකට අයත් පුද්ගලයින් 759දෙනෙක් ... ;j lshjkak
අධිවේගී මාර්ගයේ ගැලණිගම කහතුඩුව අතර පැති බැම්මෙ කොටසක් ඉරිතලා නාය යාමේ අවදානමක් ?
පවතින වැසි සහ ආපදා තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12 දශම 5 (බද්දේගොඩ ප්‍රදේශයේ) ගැලණිගම සහ කහතුඩුව අතර පැති බැම්ම ඉරිතලා නාය ... ;j lshjkak
ගස් කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට බදා
මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ මාර්ගයට ගස් කඩා වැටි තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ගාලු පාරේ වාහන තදබදයක්ද ... ;j lshjkak
2025 නොවැම්බර් මසට අදාල වැඩිහිටි දීමනාව බැංකුගත කෙරේ
සුඛ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 නොවැම්බර් මසට අදාල අස්වැසුම් ප්‍රතිලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩ වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව 2025 නොවැම්බර් මස ... ;j lshjkak






