ඉන්දුනීසියාවේ භූකම්පනයක් - විමසිලිමත් වන්නැයි දැනුම්දීමක්
උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබෙනවා. උදෑසන 10.26ට මෙම භූකම්පනය හට ගෙන ඇති බවයි ජාතික සුනාමි ... ;j lshjkak
බදුල්ල නායයාමෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළට
පැය කිහිපය තුළ පැය කිහිපය තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ වාර්තා වූ නායයෑම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බදුල්ල ... ;j lshjkak
දුම්රිය ධාවනයන්ට කාලගුණයෙන් බාධා
අද අලුයම තුනයි තිහට පමණ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්ගම දුම්රිය ස්ථානයත් හෙට්ටිමුල්ල දුම්රිය ස්ථානයත් අතර හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී දුම්රිය ... ;j lshjkak
උසස් පෙළ විභාගය අද සහ හෙට නොපැවැත්වෙයි
අපොස උසස් පෙළ විභාගය අද සහ හෙට නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ... ;j lshjkak
පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදන්
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදන්. කිහිප දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ: බදුල්ල දිස්ත්‍රික් ... ;j lshjkak
අයහපත් කාලගුණය නිසා උසස් පෙළ විභාගය පැවත්විම ගැන ගත් හදිස්සි තිරණය
අද (27) හෙට (26) දිනවල දී පැවැත්වෙන උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ... ;j lshjkak
වීථි සුනඛයාගේ මරණයට රිය පැදවූ කත රිමාන්ඩ්
වීථි සුනඛයාගේ මරණයට රිය පැදවූ කත රිමාන්ඩ් ... ;j lshjkak
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් යළි වසාදැමේ
නායයෑමක් හේතුවෙන් වසා දමා තිබී යළි විවෘත කරනු ලැබූ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය අද (26) රාත්‍රී 10 සිට යළිත් දින නියමයක් නොමැතිව වසාතැබීමට තීරණය කළ බව ආපදා ... ;j lshjkak






