Most recent articles

ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුනු

access_timeWednesday 26th November 2025

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඊයේ මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවති අතර එය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් ... ;j lshjkak

ඉන්දීය යුද හමුදාපති ලංකාවට එන්න සැරසෙයි

access_timeWednesday 26th November 2025

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට සංචාරය කිරීමට නියමිත බව වාර්ථා වෙනවා. ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා සහ 2 වැනිදා ... ;j lshjkak

බැණාගේ පොලු පහරට මාමණ්ඩිය අවසන් ගමන් යයි

access_timeWednesday 26th November 2025

කිලිනොච්චිය, අක්කරායන්කුලම ස්කන්ධපුරම් ප්‍රදේශයේ දී බෑණා විසින් පහරදීමෙන් මාමණ්ඩිය 24 වනදා මිය ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා වයස අවුරුදු 56 ක් වූ ... ;j lshjkak

පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානට දරුණු ප්‍රහාරයක්

access_timeTuesday 25th November 2025

ඇෆ්ගනිස්තානයට එල්ල වු පාකිස්තාන ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු ... ;j lshjkak

අධ්‍යාපනයට අයවැයෙන් හිමි තැන

access_timeTuesday 25th November 2025

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 09 වන දිනටත් පාර්ලිමේන්තුවේදී මේ වන විට පැවැත්වෙනවා. අද දිනයේ විවාදයට ගැනෙන්නේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය ... ;j lshjkak

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා පත් කෙරේ

access_timeSaturday 22nd November 2025

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද ... ;j lshjkak

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය වසා තැබේ

access_timeSaturday 22nd November 2025

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ- නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් ... ;j lshjkak

පාකිස්තානයට එරෙහිව කාසිය වාසිය ශ්‍රී ලංකාවට

access_timeSaturday 22nd November 2025

පාකිස්ථාන T20 තුන්කොන් තරගාවලිය (රාවල්පිණ්ඩි): පාකිස්ථානය සමඟ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි ... ;j lshjkak

« Previous 1 ... 32 33 34 35 36 37 38 39 40 ... 549 Next » All Page: Items per page:

Page: 36 of 549

menu
menu