මන්කිපොක්ස්වලින් ආරක්ෂාව සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස වෛද්‍ය සංගමයකින් ඉල්ලීමක්
මන්කිපොක්ස් රෝගීන් දිවයිනට ඇතුළු වීම වැළැක්වීම සඳහා කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. යම් සැකකටයුතු රෝගීන් දිවයිනට පැමිණියහොත් ... ;j lshjkak
මැතිවරණ පැමිණිලි 1,482ක් දක්වා ඉහළට
ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,482ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය ජූලි 31 වනදා සිට එම පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ. වැඩිම ... ;j lshjkak
විදුලි බිල තුනෙන් දෙකකින් අඩු කරන බව අනුර කියයි
වසර එක හමාරක් ඇතුළත විදුලිබිල තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයකින් පහළ දමන බව අඩු කර බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර ... ;j lshjkak
විදෙස් රටකට පලාගොස් සිටින පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
විදෙස් රටකට පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සේදවත්තේ කසුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන පුද්ගලයන් ... ;j lshjkak
ගැටුමක් ගැන අනුරගෙන් හෙළිදරව්වක්
රට තවදුරටත් ගොඩනැගීමට නම් මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව සිතා ඡන්දය ප්‍රකාශ ... ;j lshjkak
මහීෂ් තීක්ෂණ ආච්චි අම්මා ගැන බටහිර ඉන්දීය කොදෙව් වලදී කියපු කතාව
තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාර්ථකත්වය ලැබීමට සිය ආච්චි අම්මා විශාල වශයෙන් උදව් උපකාරක කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් ... ;j lshjkak
නීති විරෝධී ඡන්ද පොස්ටර් ඉවත් කිරීමට කම්කරුවන් 1,500ක් බඳවා ගැනේ
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ නීතිවිරෝධී පොස්ටර් සහ ප්රචාරක පුවරු එක් ලක්ෂ හැටනව දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට ඉවත් කර ඇති බව පොලීසිය ... ;j lshjkak
මාලිමාවට මඩ ගැසීමේ සැලසුමක් අනුර කරන්න යන දේ මෙන්න
ජාතික ජන බලවේගය ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රචාරයක් දියත් කිරීමට දේශපාලන පක්ෂයක් විසින් සැලසුම් සකස් කර ඇති බවත් ඒ සඳහා පත්රිකාවක්ද සූදානම් කර ඇති බවටත් ... ;j lshjkak