චෝදනා එල්ල කරමින් තවත් ප්‍රබලයකු සජිත් හැර යයි
තමන් ඇතුළු කණ්ඩාම සමගි ජන සන්ධානයෙන් ඉවත් වෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අද ප්‍රකාශයට පත් කළා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට ... ;j lshjkak
හැමෝම පරිස්සමෙන් මී උණ යාපනයෙන් තවත් ජීවිතයක් බිලි ගනී
යාපනයේදී මී උණ රෝගය වැළදුණු තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, ඔහු යාපනය ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීයි. උණ ... ;j lshjkak
පියා සමග පන්ති ගිය පාසල් සිසුවියට අත්වුණු ඛේදනීය ඉරණම..
මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ, මත්ස්‍ය වෙළෙඳපොළ ඉදිරිපිට දී අද උදෑසන ගැටඹේ දෙස සිට මහනුවර දක්වා ගමන්ගත් යතුරුපැදියක් වාහනයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් ... ;j lshjkak
පුරප්පාඩු වූකථානායක තනතුරට සිදුවන දේ
අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරපුපාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු පත්කර කරගැනීම එළැඹෙන 17 වැනිදා සිදුකළ යුතු බව දේශපාලන නිරීක්ෂකයින් පවසයි. එළැඹෙන ... ;j lshjkak
ඉමාඩ් වසීම්ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ 35 හැවිරිදි ඉමාඩ් වසීම් ඉමාඩ් මීට ... ;j lshjkak
හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂාව ගැටළුවක් නැහැ පොලීසිය කියයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව හමුදා නිලධාරීන්ද යොදවා ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ... ;j lshjkak
ජංගම දුරකථන යෙදවුම්වලින් TikTok ඉවත් කිරීමට අමෙරිකාව සැරසෙයි
ලබන ජනවාරි මාසයේදී අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට පෙර දුරකථන යෙදවුම්වලින් TikTok ඉවත් කරන ලෙස රාජා ක්‍රිෂ්ණමූර්ති ඇතුළු අමෙරිකාවේ බලගතු නීති සම්පාදකයින් ... ;j lshjkak
කථානායකගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි
කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබෙනවා. මේ බව ලිඛිතව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික ... ;j lshjkak