Most recent articles

වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeTuesday 10th December 2024

ජාඇල, වැලිගම්පිටිය ප්‍රදේශයේදී වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ... ;j lshjkak

සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදන

access_timeTuesday 10th December 2024

දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ජනාධිපති අනුර කුමාර දිසානායක ... ;j lshjkak

නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ වගකීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

access_timeTuesday 10th December 2024

කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයින් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර ... ;j lshjkak

පාසල් නිල ඇඳුම් දෙන්න යන විදිය

access_timeSaturday 7th December 2024

පාසල් නිල ඇඳුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පාසල් නිල ඇඳුම් රෙදි ... ;j lshjkak

ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්

access_timeSaturday 7th December 2024

බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ... ;j lshjkak

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට

access_timeSaturday 7th December 2024

චීනයේ නිෂ්පාදිත විද්‍යුත් දුම්වැටි තොගයක් සහ තවත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් ... ;j lshjkak

ලොහාන්ගේ තවත් වාහනයක් ගැන විමර්ශන

access_timeThursday 26th September 2024

ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පැදවූ ඩිෆෙන්ඩර් රථය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනද ආරම්භ කර ඇති බවයි පොලීසිය පවසන්නේ. ඒ, අදාළ රථය නීත්‍යනුකූලව ගෙන්වන ... ;j lshjkak

ඉදිරි දින කිහිපය තුළ යළි වැසි තත්ත්වයේ වැඩි වීමක්

access_timeSaturday 7th December 2024

නැගෙනහිර තරංගාකාර කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑමක් එල්ල විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම ... ;j lshjkak

« Previous 1 ... 38 39 40 41 42 43 44 45 46 ... 485 Next » All Page: Items per page:

Page: 42 of 485

menu
menu