ඡන්ද හිමියෙකු වෙනුවෙන් රුපියල් 109ක් පමණයි
2024 ජනාධිපතිවරණයේදී එක් එක් අපේක්ෂකයෙකු විසින් ඡන්ද හිමියෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් වන බව මැතිවරණ කොමිසම විසින් නියම කර තිබෙනවා. ඒ, ... ;j lshjkak
ස්විට්සර්ලන්තයේදී අත්අඩංගුවට පත් වූ පොඩි පැටී දිවයිනට
ස්විට්සර්ලන්තයේදී අත්අඩංගුවට පත් වූ පාතාල කල්ලි සාමාජික පොඩි පැටී දිවයිනට රැගෙන ඒම සඳහා කටයුතු කරන බව පොලිසිය පවසනවා. ඔහුගේ ඇඟිලි සලකුණු පරික්ෂාවක් ... ;j lshjkak
සජිත් සැරවෙයි කනේ ඇඟිලි ගහ ගන්නම කියලා දෙයි
මැතිවරණ සඳහා වෙනත් අපේක්ෂකයින් දමා පක්ෂ නායකත්වය රැක ගැනීමට තමන් කිසිවිටෙක කටයුතු කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එමෙන්ම ... ;j lshjkak
නාමල් ජනාධිපති වුණ ගමන්ම කරන්න යන වැඩේ
රාජ්‍ය දේපළ විකිණීමකින් තොර රැකියා උත්පාදනයක් නිර්මාණය කරන නව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදු ... ;j lshjkak
ආසියානු සූරියන් නෙදර්ලන්තය හමුවේ තරගාවලිය පරාජයට පත්වෙයි.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජය ගැනීමට ... ;j lshjkak
අනුරගේ කැබිනට් මණ්ඩලය අනිත් අයට කට උත්තර නෑ
අමාත්‍ය ධූර ලබාදීමේදී විවිධ ආණ්ඩු මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල සිය රජය යටතේ නතර කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර ... ;j lshjkak
පොහොට්ටු මන්ත්‍රී ධුර 92ක් අහෝසි වන ලකුණු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූදෙදනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂය කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඒ, ... ;j lshjkak
භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් ලංකා සතොස ආයතනය විසින් තවත් පහළ දමා තිබෙනවා. 1kg සුදු කැකුළු(දේශීය) - Rs.200 1kg අර්තාපල් - Rs.215 1kg සුදු සීනි - Rs.247 1kg ... ;j lshjkak