Most recent articles

කතරගම දේවාලයේ පොල් ගැසීම පහළට

access_timeSaturday 7th December 2024

බැතුමතුන් කතරගම දේවාලය ඉදිරිපිට පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇතැයි වාර්තා වේ. කතරගම පූජා භූමිය වැඳපුදාගන්නට යන බොහෝ බැතිමතුන් පූජා වට්ටිය සමග පොල් ... ;j lshjkak

ආසියානු කිරුළ සොයන ශ්‍රී ලංකා යෞවනයෝ

access_timeFriday 6th December 2024

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (6) ආරම්භ විය. ඉන් ඉන්දියාවට එරෙහිව ... ;j lshjkak

අපේක්‍ෂකයින් 6,000කට වැඩි පිරිසක් මහමැතිවරණයේ වියදම් වාර්තා ලබා දී නොමැති බවට අනාවරණයක්

access_timeFriday 6th December 2024

2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයින්ට ආදායම් සහ වියදම් වාර්තා ... ;j lshjkak

වන රක්‍ෂිතයක පුරාවස්තු සෙවූ සිව් දෙනෙකු අත්අඩංගුවට

access_timeFriday 6th December 2024

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් 04 දෙනෙකු ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත ... ;j lshjkak

රජයේ තීරණවලට එකඟ නොවන සහල් මෝල් හිමියන්ට ආණ්ඩුව අනතුරු අඟවයි

access_timeFriday 6th December 2024

රජය ගනු ලැබූ තීරණවලට එකඟ නොවී සහල් වෙළඳපොළේ මාෆියාවක් නිර්මාණය කරන මෝල් හිමියන්ට රාජ්‍ය බැංකුවලින් ණය දීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව වෙළඳ, ... ;j lshjkak

රේණුක පෙරේරාට ඇප

access_timeThursday 5th December 2024

උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ... ;j lshjkak

විශ්වාසභංගයෙන් අගමැති පරාදයි - ප්‍රංශ රජය බිඳ වැටෙයි

access_timeThursday 5th December 2024

ප්‍රංශ රජය හදිසියේ බිඳවැටී තිබෙනවා. ඒ, එරට අග්‍රාමාත්‍ය මිචෙල් බාර්නියර් විශ්වාසභංගයෙන් ... ;j lshjkak

ජනපති එපා කියා තිබියදීත් ජනපති යනවිට පොලීසිය මාර්ග වසයි

access_timeThursday 5th December 2024

තමන් මාර්ගයේ ගමන් කරන විට මාර්ග වසා දැමීමක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දීමක් කර ... ;j lshjkak

« Previous 1 ... 39 40 41 42 43 44 45 46 47 ... 485 Next » All Page: Items per page:

Page: 43 of 485

menu
menu