මහින්දගේ ඉල්ලීම පොහොට්ටුවෙන් ගිය පිරිස ඉවත දමයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කළද යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එක්වූ පිරිස ... ;j lshjkak
සර්ව පාක්ෂික තරුණ ව්‍යාපාරය ජනගත වෙයි
තරුණ පරපුරේ අපේක්ෂාවන්, බලාපොරොත්තු සහ අභියෝග මුදුන් පමුණුවා ගැනීම සඳහාත්, නවීන තරුණ ප්‍රජාවක් මෙරට දේශපාලන වේදිකාවට හදුන්වා දීම සදහාත් අරමුණු කරගෙන ... ;j lshjkak
අතුරුගිරියේ ඝාතකයන් පළා ගිය බස් රථය ගැන අලුත්ම ආරංචිය
අතුරුගිරිය ටැටූ ආයතනය තුළ සිදු වූ ද්විත්ව ඝාතනයෙන් අනතුරුව ඝාතකයන් පළා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගෙන තිබෙිනා පසුගිය ... ;j lshjkak
හර්ෂද සිල්වා රනිලිගේ ගුණ කියමින් පිල් මාරුවකට මේ සැරසේන්නේ
තමා දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් බව පවසමින් ඔහු සමඟ කිසිම පෞද්ගලික අවුලක් නැතැයිද සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය ... ;j lshjkak
තෙල් මිල එකවරම ඉහලට යයි නව මිල ගණන් මෙන්න
ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිලෙහි ඊයේ සුලු ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා. මේ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.29ක් ලෙස සටහන් වී තිබෙනවා. එය ... ;j lshjkak
පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්
2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ... ;j lshjkak
සිරගතව සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනි ඛලීඩා ෂියාට නිදහස
බන්ධනාගාර ගතව සිටි බංග්ලාදේශයේ හිටපු අගමැතිනි සහ විපක්ෂ නායිකා ඛලීඩා ෂියා නිදහස් කිරීමට එරට ජනාධිපති මොහමඩ් ෂහබුදීන් නියෝග කර තිබෙනවා. ඒ බංග්ලාදේශ ... ;j lshjkak
කංජිපානි හා ලොකු පැටී දිවයිනට ගෙන්න යන විදිය
බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී නැමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා ... ;j lshjkak