Most recent articles

සෞඛ්‍ය ක්ෂේත්‍රය රත් කළ අනුරාධපුර වෛද්‍යවරිය කෙළෙසූ සැකකරු සොයා පුළුල් මෙහෙයුමක්

access_timeTuesday 11th March 2025

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් අද වර්ජනයක් ආරම්භ කළා. වෛද්‍යවරුන් පෙන්වා ... ;j lshjkak

ශ්‍රී ලංකාව ත්‍රස්ත තර්ජන අවම රටක් ලෙස නම් කෙරේ

access_timeTuesday 11th March 2025

ශ්‍රී ලංකාව “ත්‍රස්තවාදයේ බලපෑමක් නොමැති” රටක් ලෙස 2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවට ශුන්‍ය ලකුණු ලබා ... ;j lshjkak

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් CID යෙන් පිටව යයි

access_timeTuesday 11th March 2025

ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි ඉන් පිටව ගොස් තිබෙනවා. ඒ, පැය ... ;j lshjkak

අනුරාධපුර වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක්

access_timeTuesday 11th March 2025

සේවයේ නිරතව සිටියදී පිළිකුල් සහගත ලිංගික අපරාධයකට ගොදුරු වූ අනුරාධපුර වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසනවා නිදහස් ... ;j lshjkak

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ගැන ව්‍යාජ තොරතුරු ලබාදුන් අයෙක් රිමාන්ඩ්

access_timeMonday 10th March 2025

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය පිළිබඳ අසත්‍ය තොරතුරු සම්ප්‍රේෂණය ... ;j lshjkak

රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛවලටත් සංශෝධන

access_timeMonday 10th March 2025

රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනම තවදුරටත් විධිමත් කිරීම සඳහා පවතින චක්‍රලේඛයන් අවස්ථානුකූලව සංශෝධනය කරන බව රජය පවසනවා. රජයේ පාසල්වලට සිසුන් ඇතුළත් ... ;j lshjkak

චමල් රාජපක්ෂ පොහොට්ටුවෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයට

access_timeMonday 10th March 2025

තමන් එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදානම් බව හිටපු කතානායකවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ද වන චමල් රාජපක්ෂ මහතා පවසනවා. හම්බන්තොට ... ;j lshjkak

උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථාතත්ත්වයට

access_timeMonday 10th March 2025

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විට යථාතත්වයට ... ;j lshjkak

« Previous 1 ... 46 47 48 49 50 51 52 53 54 ... 524 Next » All Page: Items per page:

Page: 50 of 524

menu
menu