Most recent articles

නවසීලන්තයට ලකුණු 259ක ඉලක්කයක්

access_timeTuesday 14th October 2025

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම තරගය මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ... ;j lshjkak

පාසලක් අසල තිබී ටී-56 උණ්ඩ තොගය

access_timeTuesday 14th October 2025

තලාව, රත්මල්ගහවැව පාර, මුදුනේගම ප්‍රදේශයේ පාසලක් අසල තිබී ටී-56 හිස් පතරොම් කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ, මුදුනේගම ප්‍රදේශයේ ... ;j lshjkak

කෙහෙල්බද්දර පද්මේ පවා දෙයි සෙව්වන්දි කොටු වෙයි

access_timeTuesday 14th October 2025

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීම පසුගිය කාලසීමාවේ ... ;j lshjkak

පිහිණුම් තටාකයක් තුළ දරුවෙකු මියයෑමට සහකාර විදුහල්පති ඇතුළු 7ක් අත්අඩංගුවට

access_timeFriday 10th October 2025

නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක් තුළ වයස අවුරුදු 5ක දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7ක් මිරිහාන ... ;j lshjkak

දෙවනගල විහාරයේ වැඩ කට යුතු වලට පිරිසක් බාධා කරන බවට චෝදනා

access_timeSaturday 28th June 2025

පෞරාණික බෞද්ධ උරුමයන් වන දෙවනගල සහ කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉඩම් කොල්ලකෑමේ අන්තවාදී උත්සාහයන් පරාජය කරමු..! පළාත් පාලන ආයතන බලය පිහිටුවීමේදී විපක්ෂයේ ... ;j lshjkak

කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක මංගල සභා වාරය හෙට

access_timeSunday 15th June 2025

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූකොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) දිනයේදී පැවැත්වීමට ... ;j lshjkak

ඊශ්‍රායලය සහ ඉරානය නව ප්‍රහාර රැසක් දියත් කරයි

access_timeSunday 15th June 2025

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ටෙහෙරානයේ යටිතල පහසුකම් ස්ථාන ඉලක්ක කර ඊශ්‍රායලය විසින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍යවාර්තා ... ;j lshjkak

ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත්

access_timeSunday 15th June 2025

ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, ... ;j lshjkak

« Previous 1 ... 48 49 50 51 52 53 54 55 56 ... 549 Next » All Page: Items per page:

Page: 52 of 549

menu
menu