Most recent articles

හබරණ මාරක රිය අනතුරක් - දෙදෙනෙකු මරුට - 35කට තුවාල

access_timeSaturday 1st February 2025

හබරණ පොලිස් වසමේ හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්වාගුව අසලදී ත්‍රිකුණාමල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් හා ත්‍රිකුණාමලය දෙස සිට හබරණ දෙසට පැමිණි වෑන් ... ;j lshjkak

ඕස්ටේ්‍රලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය

access_timeFriday 31st January 2025

සංචාරක ඕස්ටේ්‍රලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ... ;j lshjkak

ගාල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

access_timeFriday 31st January 2025

ගාල්ල, හිනිඳුම, මහබෝධිවත්ත ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි ... ;j lshjkak

වායු දූෂණ තත්ත්වය සාමාන්‍ය අතට

access_timeFriday 31st January 2025

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැවති වායු දූෂණ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි සංවිධානය පවසනවා. එහි පරිසර අංශයේ අධ්‍යක්‍ෂක ... ;j lshjkak

කොළඹ වරායේ බහාලුමක හට ගත් ගින්න මැඩපවත්වයි

access_timeFriday 31st January 2025

කොළඹ වරායේ බණ්ඩාරණායක ජැටියේ බහාලුමක හට ගත් ගින්නක් මේ වන විට මැඩපවත්වා තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ හතරවන අංගනයේ තිබූ ... ;j lshjkak

ලංකා සතොස භාණ්ඩ 05ක මිල පහළට

access_timeFriday 31st January 2025

ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 05ක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබෙනවා. මහජනතාවට සහන සැපයීමේ අරමුණින් වෙළඳ, වාණිජ ආහාර සුරක්‍ෂිතතා ... ;j lshjkak

හිටපු ජනපතිවරුන් නිල නිවෙස්වලින් ඉවත් කළ හැකි ද? - නීතිවේදීන්ගෙන් උත්තර

access_timeTuesday 28th January 2025

හිටපු ජනාධිපතිවරයෙකුට නිල නිවසින් ඉවත් වන ලෙසට දැනුම්දී තිබියදී ඔහු තවදුරටත් ... ;j lshjkak

ලොරි, බස්, වෑන් සහ ඩබල් කැබ් රථ ආනයනයට අද සිට අවසර හිමිවෙයි

access_timeTuesday 28th January 2025

වාහන ගෙන්වීමට අදාළව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අද සිට කාණ්ඩ කිහිපයකට අයත් වාහන ආනයනය කිරීමට අවසර හිමිව ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ ... ;j lshjkak

« Previous 1 ... 59 60 61 62 63 64 65 66 67 ... 524 Next » All Page: Items per page:

Page: 63 of 524

menu
menu