Most recent articles

යෝෂිත රාජපක්ෂ, රුපියල් ලක්ෂ 500 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග

access_timeMonday 27th January 2025

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා ... ;j lshjkak

පොලිස් ලොකු පුටු වෙනස් කරන්න වැඩ බලන පොලිස්පති තොරතුරු සොයයි

access_timeMonday 27th January 2025

පොලිස් ස්ථාන සඳහා නව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරන ආකාරය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ... ;j lshjkak

කරන්දෙනියේ සුද්දා හා රත්ගම ටිල්ලාගෙ ගෝලයන් ගාල්ල බන්ධනාගාරයේ යකා නටයි

access_timeMonday 27th January 2025

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රභල මත්ද්‍රව්‍ය ... ;j lshjkak

රිමාන්ඩ් කළ යෝෂිත අද යළි අධිකරණයට

access_timeMonday 27th January 2025

රක්ෂිත බන්ධනාගාර ගත කළ යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවට අද යළි ඉදිරිපත් කිරීමට නියමිතයි. රත්මලාන ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාලව ... ;j lshjkak

රාජ්‍ය සේවකයන්ට දැනෙන්න ජනපති අනුර කරන්න යන වැඩේ

access_timeMonday 27th January 2025

රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප දැනෙන ආකාරයෙන් මෙවර අයවැයේදී කිරීමක් සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා ජනාධිපතිවරයා පැවසුවේ තාවකාලික ... ;j lshjkak

විමර්ශන වලට රජය මැදිහත් නොවන බව ජනපති අනුර කියයි

access_timeSunday 26th January 2025

පොලිසිය මගින් සිදු කරන විමර්ශන කටයුතුවලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පැවසුවේ පුද්ගලයින් ... ;j lshjkak

අවසන් මොහොතේ එංගලන්ත බලාපොරොත්තුව ඉන්දියාව බොඳ කරයි

access_timeSunday 26th January 2025

ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගයේ දෙවන ජය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් ... ;j lshjkak

රිමාන්ඩ් කළ යෝෂිතට බන්ධනාගාරයෙන් පැඳුරක්

access_timeSunday 26th January 2025

රක්ෂිත බන්ධනාගාර ගත කළ යෝෂිත රාජපක්ෂ මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ඔහු ... ;j lshjkak

« Previous 1 ... 60 61 62 63 64 65 66 67 68 ... 524 Next » All Page: Items per page:

Page: 64 of 524

menu
menu