Most recent articles

සාමාන්‍ය පෙළ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකාවට - දෙවන ස්ථානය කොළඹට

access_timeSunday 29th September 2024

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග ... ;j lshjkak

මිනිස්සු වෙනුවෙන් මෙට්ටයක් දාලා තම රථය ගිලන් රථයක් කළ හාමුදුරුවෝ

access_timeSaturday 28th September 2024

කතරගම වතුරුවාව රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය දෙවගම ධම්මරතන හිමියන් විසින් ස්වෙච්ඡාවෙන් සිදුකරන කටයුත්තක් ගැන අපිට වාර්තා වුනා.උන් වහන්සේ තමන්ගේ ... ;j lshjkak

දැවැන්ත ප්‍රහාරයකින් හිස්බුල්ලා නායක නස්රල්ලා මරුට

access_timeSaturday 28th September 2024

බීරූට් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ප්‍රධානී හසාන් නස්රල්ලා මිය ගොස් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශය පවසයි. ලෙබනනයේ බීරූට් ... ;j lshjkak

රනිල්ගේ අලුත් දේශපාලන ගමන ගැන ප්‍රසන්න පහදයි

access_timeSaturday 28th September 2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකළද ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස සිය කණ්ඩායම සමග සිටින බව හිටපු අමාත්‍ය ... ;j lshjkak

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වෙයි

access_timeSaturday 28th September 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද අලුයම අභාවප්‍රාප්ත ... ;j lshjkak

පොලී අනුපාත ගැන මහ බැංකුව ගත් තීරණය

access_timeFriday 27th September 2024

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ... ;j lshjkak

සමගි ජන බලවේගයේ ලොකු පුටුවලට අලුත් මුහුණු

access_timeFriday 27th September 2024

සමගි ජන බලවේගයේ ප්‍රබල තනතුරු කිහිපයක් සඳහා නව සාමාජිකයින් කිහිපදෙනෙකු පත්කර තිබෙනවා. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ... ;j lshjkak

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තවත් පැය කිහිපයක් තුළ

access_timeFriday 27th September 2024

2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් පැය කිහිපයකින් නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග ප්‍රතිඵල ... ;j lshjkak

« Previous 1 ... 68 69 70 71 72 73 74 75 76 ... 485 Next » All Page: Items per page:

Page: 72 of 485

menu
menu