Most recent articles

රජයේ වෛද්‍යවරු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සැරසෙයි

access_timeThursday 12th September 2024

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එළඹෙන බදාදා දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය ... ;j lshjkak

රට පුරා සිදුවූ යුක්තිය මෙහෙයුම අඩපණ වෙයි

access_timeThursday 12th September 2024

යුක්තිය මෙහෙයුම මේ වන විට අඩපණ වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ඔහු කියා සිටියේ පොලිස්පතිවරයා නොමැති වීම හේතුවෙන් පෙර පරිදි සක්‍රීයව ... ;j lshjkak

සියයට 50 ස්ථිරයි දෙවන මනාපයක් අවශ්‍ය නැහැ

access_timeThursday 12th September 2024

මෙවර ජනාධිපතිවරණයේදී තමන්ට සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා එබැවින් ... ;j lshjkak

සියලුම වාහනවල ඇති ඡන්ද ස්ටිකර් ඉවත් කරන ලෙසට පොලීසියට නියෝගයක්

access_timeTuesday 10th September 2024

මැතිවරණ නීති රීතිවලට අනුකූල නොවන අන්දමින් සියලු රථ වාහනවල අලවා ඇති ස්ටිකර් ගලවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට පොලිස් නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ ... ;j lshjkak

වියට්නාමයේ 60 දෙනෙකුට දිවි අහිමි වෙයි

access_timeTuesday 10th September 2024

යාගී සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. පැයට කිලෝමීටර් 200කට අධික වේගයෙන් වියට්නාමයට ... ;j lshjkak

ත්‍රීරෝද රථයක පිටුපස බිළිදු මල සිරුරක්

access_timeTuesday 10th September 2024

ආගරපතන පොලිස් වසමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු නිවාස පේලියක් අසල ගාල් කර තිබු ත්‍රීරෝද රථයක පිටුපස තිබී බිළිදු මල සිරුරක් සොයාගෙන තිබෙනවා. අදාළ ස්ථානයේ ... ;j lshjkak

මාලදිවයිනේ ආර්ථික අර්බුදය උත්සන්න වෙයි

access_timeTuesday 10th September 2024

ලොව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මාලදිවයින මේ වන විට විදේශ විනිමය සංචිතය පහත වැටීම හේතුවෙන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. වර්තමානයේ පවතින ... ;j lshjkak

කිරිපිටි මිල පහළට

access_timeTuesday 10th September 2024

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහළ දමන බව එම සමාගම පවසනවා. ඒ අනුව ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 75කින් අඩු ... ;j lshjkak

« Previous 1 ... 75 76 77 78 79 80 81 82 83 ... 485 Next » All Page: Items per page:

Page: 79 of 485

menu
menu