Most recent articles

ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම ගැන කොමිසමෙන් යළි පැහැදිලි කිරීමක්

access_timeSunday 17th November 2024

ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේදී ප්‍රධාන දේශපාලන පක්ෂ සැලකිය යුතු කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව විසින් පැහැදිලි කිරීමක් සිදු ... ;j lshjkak

නාමල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

access_timeSaturday 16th November 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ සංවිධායක නාමල් රාජපක්ෂ මහතා නම්කර තිබෙනවා. ඒ අනුව ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ ... ;j lshjkak

'මනාප ප්‍රතිඵල ගැන මට අඹ මල් රේණුවක විශ්වාසයක් නෑ

access_timeSaturday 16th November 2024

නිමාවට පත්වුණු 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන්ට එතරම් විශ්වාසයක් නොමැති බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ... ;j lshjkak

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ලබන සඳුදා

access_timeSaturday 16th November 2024

ShareFacebookTwitterEmail නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලබන සඳුදා පත් කරන බව ජාතික ජන බලවේගය පවසනවා. ඒ ... ;j lshjkak

මහ මැතිවරණයේදී ඡන්ද හය ලක්ෂ 67,240 ක් ප්‍රතික්ෂේප වේ

access_timeSaturday 16th November 2024

මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද හය ලක්ෂ 67,240 ක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ... ;j lshjkak

නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වනදා ජනපති ඉදිරිපත් කරයි

access_timeSaturday 16th November 2024

නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ලබන 21 වනදා පස්වරු 03.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ, 10 වන පාර්ලිමේන්තුවේ ... ;j lshjkak

බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණයක් අසල පිපිරීම් දෙකක්

access_timeThursday 14th November 2024

බ්‍රසීලයේ අගනගරය වන බ්‍රසිලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලෙන් පිටත පිපිරීම් දෙකක් වාර්තා වී තිබෙනවා. බ්‍රසීලයේ අගනුවර මධ්‍යයේ මෙම පිපිරීම් සිදුවී ... ;j lshjkak

ගුවන් ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාවයි රුසියාවයි ගිවිසුම්ගත වෙයි

access_timeThursday 14th November 2024

ඉන්දියාවේ ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින්, Bharat Dynamics Limited (BDL) රුසියාවේ රජය සතු ආයුධ අපනයනකරු වන Rosoboronexport (ROE) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. ගෝවා හි පැවති ... ;j lshjkak

« Previous 1 ... 85 86 87 88 89 90 91 92 93 ... 524 Next » All Page: Items per page:

Page: 89 of 524

menu
menu