රත්‍රං බවට සැක කෙරෙන පුරාවස්තු තොගයක් අත්අඩංගුවට
කල්පිටිය, ආලන්කුඩා ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ සෝදිසි මෙරත්රං බවට සැකකෙරෙන පුරාවස්තු තොගයක් සමඟ හෙයුමකදී එම ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස ළඟ තබා ... ;j lshjkak
වාහනයක් ගන්න ඉන්න අයට සතුටු හිතේන දෙයක්
වාහන ආනයනයට පනවා ඇති සීමා ලබන වසරේ සිට ක්‍රමානුකූලව ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. රජයේ තෝරාගත් පිරිසකට ... ;j lshjkak
මෛත්‍රීපාල ඉල්ලා අස්වෙයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. අද පෙරවරුවේ කොට්ටේ ප්‍රදේශයේ ... ;j lshjkak
දින කිහිපයක් බාර් වැසෙයි හදිසියේම ගත්ත තිරණය මෙන්න
මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වනවා. එම නිසා දිවයිනේ පිහිටි සුරාසැල් දින කිහිපයක් වසා දැමීමට නියමිතයි. මෙවර ... ;j lshjkak
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැඩි තිරණයක් ගනියි ජනතාව අසරණයි
බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා පැනවෙන දඩ සහ පොලී කිසිදු විටෙක ඉවත් කිරීම හෝ අඩු කිරීම සිදු නොකරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මෙතෙක් ... ;j lshjkak
හමුදා සෙබලුන් ජාවාරම් කළ සැකකරුවන් සිදු කළ පාපොච්චාරණය
රුසියානු හමුදාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කළ දෙදෙනෙකු කුරුණෑගල වැවරවුම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ... ;j lshjkak
සජබයෙන් නෙරපීමට එරෙහිව ඩයනාගේන් පෙත්සමක්
තමන්ව සමගි ජන බලවේගයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම මේ ... ;j lshjkak
ඩයනාව බිත්තියට හාන්සි කරලා පාර්ලිමේන්තුවට ආව අලුත් මුහුණ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මුජිබර් රහුමාන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ මීට නොබෝ වේලාවකට පෙර දිවුරුම් දුන්නා. ඒ, ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු ... ;j lshjkak