Most recent articles

රාජගිරිය, මැදවැලිකඩ මාර්ගයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්

access_timeTuesday 12th November 2024

රාජගිරිය, මැදවැලිකඩ මාර්ගයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ පිළිබඳව පෙරවරු 10.48 ට දුරකථන ඇමතුමක් ලැබුණු බවයි ශ්‍රිී ජයවර්ධනපුර කෝට්ටේ ... ;j lshjkak

වනිඳුට නවසීලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

access_timeTuesday 12th November 2024

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය වනිඳු හසරංගට අහිමි වී තිබෙනවා. ඒ, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. පසුගියදා දඹුල්ලේදී ... ;j lshjkak

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව

access_timeTuesday 12th November 2024

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ වෙනුවට වලංගු හැදුනුම්පතක් ඉදිරිපත් ... ;j lshjkak

ජනපති අනුරටත් ආරාධනා කරමින් නියෝමාල් වත්තල වෙරළ තීරයෙන් පටන් ගත්ත සුපිරිම වැඩේ

access_timeSaturday 9th November 2024

වත්තල වෙරළ තීරයට එකතු වී තිබෙන අප ද්‍රව්‍ය ඉවත් කිරීම අද සිදු කෙරුණා ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක ... ;j lshjkak

රියදුරු බලපත්‍ර 3000ක අවලංගු කරයි

access_timeFriday 8th November 2024

වසරේ ගත වූ කලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ... ;j lshjkak

ප්‍රකාශයක් දෙන්නැයි තාඹුගලට නියෝගයක්

access_timeFriday 8th November 2024

ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි කඩුවෙල ... ;j lshjkak

ලොහාන්ට නඩු වැටුණු වාහනය ගැන තොරතුරු රැසක් අධිකරණයේදී හෙළිවෙයි

access_timeFriday 8th November 2024

ව්‍යාජ වාහනයක් සන්තකයේ තබා ගැනීම සහ එය පරිහරණය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ ලබන 18වනදා ... ;j lshjkak

මහමැතිවරණයට දින දෙකක් පාසල් වැසේ

access_timeFriday 8th November 2024

ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ලබන 13 සහ 14 දෙදින පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව යළි පාසල් ආරම්භ වන්නේ නොවැම්බර් 18 වන සඳුදා ... ;j lshjkak

« Previous 1 ... 87 88 89 90 91 92 93 94 95 ... 524 Next » All Page: Items per page:

Page: 91 of 524

menu
menu