අහස උසට ගිය එළවළු මිලට මේ වසර අවසන් වන තෙක් සිදුවන දේ
මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සඳහන් කරනවා වෙළෙඳපොළේ ... ;j lshjkak
ලිට්රෝ ගෑස් මිල ගනන් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175කින් අඩුකරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සදහන් කළේ එහි නව මිල රුපියල් 3,940ක් වනවා. කිලෝග්‍රෑම් ... ;j lshjkak
හෙට උදේම ගෑස් මිලට වෙන්න යන දේ
ලිට්රෝ ගෑස් මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ මේ පිළිබඳ තීරණය හෙට උදෑසන ... ;j lshjkak
වතු කම්කරුවන්ගේ වැටුප ඉහළට
තේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රු. 1700ක් දක්වා වැඩිකිරීමේ ගැසට් නිවේදනය පඩිපාලක මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා අදාළ ගැසට් නිවේදනය නිකුත්කර ... ;j lshjkak
රනිල් බේරගන්න දකුණේ මිනිස්සු කෝච්චි 03 කින් කොළඹට
මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරීම සඳහා දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව ද වජිර අබේවර්ධන මහතා සදහන් කරයි. ශ්‍රී ... ;j lshjkak
කලර් ලයිට් ලඟ ඉන්න යාචකයන්ට සල්ලි දුන්නොත් රියදුරුට වෙන දේ
කොළඹ නගරය ඇතුළුව රටේ ප්‍රධාන මංසන්ධිවල රථවාහන ධාවනයට බාධාවන ලෙස ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටිමින් සිඟමනේ යෙදෙන යාචකයන්ට ... ;j lshjkak
හිටපු ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස්
කැබ්ණට් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට කොළඹ කින්සි පාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම ... ;j lshjkak
කෝටියක අල්ලසක් ගන්න ගිය 04 කට සිදුවුණු දේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුයට ... ;j lshjkak