ජනපති නුවරඑළියේ පා ගමනක
නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය උඩුපුස්සැල්ලාව ... ;j lshjkak
ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ලොකු වැඩකට සූදානම් වෙයි
ඉරානයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා ඒ අනුව ඉරානයේ මිසයිල වැඩසටහනට එරෙහිව සම්බාධක ... ;j lshjkak
කොත්තු කන්න ආපු විදේශිකයාට තර්ජනය කෙරෑ කඩ හිමිකාරයා අත්අඩංගුවට
ආහාර මිලදී ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකු විසින් ආහාර වල මිල ගණන් විමසීමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමත් සමග එම වෙළඳසැලේ හිමිකරු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු ... ;j lshjkak
ඊශ්‍රායලය ඉරාන ගැටුම අතරේ ඉරාන ජනපති ලංකාවට එන හේතුව
කිලෝමීටර් 25ක ජල සම්ප්‍රේෂණ උමං මාර්ගයක් ඇතුළත් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය අප්‍රේල් 24 වන දින ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි විසින් විවෘත කිරීමට අපේක්ෂා ... ;j lshjkak
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත කුමාර තෙවරප්පෙරුම මියයයි
නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ විදුලි සැර වැදී තිබෙනවා ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වර්තා ... ;j lshjkak
රාජ්‍ය ඇමති චාමර ගමන්ගත් සුඛෝපභෝගී රථය ගිනිගනී
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන්ගත් ජීප් රථය කාර්මික දෝශයක් හේතුවෙන් හදිසියේ ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා. ඒ, අද අලුයම 12යි 45ට පමණ බණ්ඩාරවෙල, හල්පේ ... ;j lshjkak
අද දවසේ කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා ... ;j lshjkak
පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට ... ;j lshjkak