Most recent articles - Local

කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන තීරණයක්

access_timeThursday 14th March 2024

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබේ. ඔවුන් තීරණය කර ... ;j lshjkak

වී මිලදී ගන්න ජනපතිගෙන් කෝටි 50ක්

access_timeThursday 14th March 2024

වී අලෙවි මණ්ඩලයට වී මිලදීගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද ... ;j lshjkak

අධිවේගයේ රිය ධාවනයට සීමා

access_timeThursday 14th March 2024

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක රිය ධාවනය අද (14) සිට දින 14ක කාලයක් එක් මංතීරුවකට සීමා කර තිබේ. අධිවේගී මාර්ග නඩත්තු හා ... ;j lshjkak

ළහිරු තිරිමාන්න අනතුරක

access_timeThursday 14th March 2024

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක මුහුණට මුහුණ ගැටී අනතුරක් ... ;j lshjkak

කථානායක විශ්වාසභංගය ගැන අද සාකච්ඡාවක්

access_timeThursday 14th March 2024

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන සාකච්ඡාවට පක්ෂ නායකයින් අද (14) පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත වේ. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ... ;j lshjkak

අද සිට දුම්රිය ආසන වෙන් කිරීමේ වෙනසක්

access_timeThursday 14th March 2024

අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද රාත්‍රී 7 සිට මාර්ගගත ... ;j lshjkak

ජාතික ජන බලවේගය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක්

access_timeThursday 14th March 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතය. අද පෙරවරු 10.00ට එම හමුව සිදුවනු ඇති බවයි වාර්තා ... ;j lshjkak

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්

access_timeWednesday 13th March 2024

අධික උෂ්ණත්වයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා සුදුසු පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් පාසල් බලධාරීන්ට යළි සිහිකැඳවීමක් ... ;j lshjkak

« Previous 1 ... 9 10 11 12 13 14 15 16 17 ... 330 Next » All Page: Items per page:

Page: 13 of 330

menu
menu