Most recent articles - Local

ඩුබායි සහ ඕමානයට ඉදිරි පැය කිහිපය තුලදී සිදුවෙන්න යන දේ

access_timeThursday 18th April 2024

අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට එල්ල වී ඇති බලපෑම් තවමත් අවසන් වී නැති බව විදෙස් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ... ;j lshjkak

තෙවරප්පෙරුමගේ මියගිය හේතුව හෙලි වෙයි

access_timeWednesday 17th April 2024

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් ... ;j lshjkak

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට අධිකරණයෙන් ලැබුණු නියෝගය

access_timeWednesday 17th April 2024

විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා ... ;j lshjkak

පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු සිදු කරණ දිනය

access_timeWednesday 17th April 2024

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා සිදු කිරීමට නියමිතයි. ... ;j lshjkak

ජනපති නුවරඑළියේ පා ගමනක

access_timeWednesday 17th April 2024

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය උඩුපුස්සැල්ලාව ... ;j lshjkak

ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ලොකු වැඩකට සූදානම් වෙයි

access_timeWednesday 17th April 2024

ඉරානයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා ඒ අනුව ඉරානයේ මිසයිල වැඩසටහනට එරෙහිව සම්බාධක ... ;j lshjkak

කොත්තු කන්න ආපු විදේශිකයාට තර්ජනය කෙරෑ කඩ හිමිකාරයා අත්අඩංගුවට

access_timeWednesday 17th April 2024

ආහාර මිලදී ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකු විසින් ආහාර වල මිල ගණන් විමසීමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමත් සමග එම වෙළඳසැලේ හිමිකරු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු ... ;j lshjkak

ඊශ්‍රායලය ඉරාන ගැටුම අතරේ ඉරාන ජනපති ලංකාවට එන හේතුව

access_timeTuesday 16th April 2024

කිලෝමීටර් 25ක ජල සම්ප්‍රේෂණ උමං මාර්ගයක් ඇතුළත් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය අප්‍රේල් 24 වන දින ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි විසින් විවෘත කිරීමට අපේක්ෂා ... ;j lshjkak

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත කුමාර තෙවරප්පෙරුම මියයයි

access_timeTuesday 16th April 2024

නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ විදුලි සැර වැදී තිබෙනවා ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වර්තා ... ;j lshjkak

රාජ්‍ය ඇමති චාමර ගමන්ගත් සුඛෝපභෝගී රථය ගිනිගනී

access_timeTuesday 16th April 2024

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන්ගත් ජීප් රථය කාර්මික දෝශයක් හේතුවෙන් හදිසියේ ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා. ඒ, අද අලුයම 12යි 45ට පමණ බණ්ඩාරවෙල, හල්පේ ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 263 Next » All Page: Items per page:

Page: 5 of 263

menu
menu