Most recent articles - Local

අද දවසේ කාලගුණය

access_timeSaturday 6th April 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා ... ;j lshjkak

පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

access_timeThursday 4th April 2024

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට ... ;j lshjkak

දමිතා සහ සැමියා අත්අඩංගුවට

access_timeThursday 4th April 2024

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මුදල් වංචාවකට අදාළව ඔවුන් අපරාධ පරීක්ෂණ ... ;j lshjkak

සෞඛ්‍ය සේවකයන්ගේ තීරණය අද රාත්‍රියේ

access_timeTuesday 2nd April 2024

වෛද්‍යවරුන්ට ලබාදුන් ඩැට් දීමනාව හා සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති අද (02) වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වුණි. පසුව බලධාරීන් ... ;j lshjkak

සතොස අඩුකල බඩු මිල

access_timeTuesday 2nd April 2024

අත්‍යවශ්‍ය භාණ්ඩ 9ක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (02) සිට මෙලෙස මිල පහත දමා ඇති බවයි එම ආයතනය නිවේදනය කරන්නේ. එමෙන්ම, ... ;j lshjkak

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

access_timeTuesday 2nd April 2024

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප ... ;j lshjkak

වාහන ආනයනය ගැන අලුත්ම තීරණය

access_timeTuesday 2nd April 2024

සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකට ... ;j lshjkak

පාසැල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය

access_timeTuesday 2nd April 2024

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය ... ;j lshjkak

ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිනියක් ඝාතනය කරයි

access_timeTuesday 2nd April 2024

කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිව සිටි ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කර ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ ... ;j lshjkak

අල්ලස් කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂවරයෙක්

access_timeTuesday 2nd April 2024

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී. විජේරත්න මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 10 ... 263 Next » All Page: Items per page:

Page: 6 of 263

menu
menu