Most recent articles - Local

සෞඛ්‍ය වෘත්තීය සමිති යලිත් වර්ජනයක් ද?

access_timeWednesday 27th March 2024

ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති ලබා දුන් කාලය අදින් (27) අවසන් වේ. කෙසේවෙතත් එම කාලය තුළ සිය ගැටලුව සඳහා මේ දක්වාත් විසඳුම් ලැබී ... ;j lshjkak

ජයගමු ශ්‍රී ලංකා ‘අද සහ හෙට’ පුලතිසිපුරවරයට

access_timeSaturday 16th March 2024

නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සවිබල ගැන්වූ තරුණ පරපුරක් හැදීම අපේක්ෂා කරන ‘ජයගමු ශ්‍රී ලංකා’ කුරුණෑගල දිස්ත්‍රික් රැකියා වෙළඳපොළ සහ රැකියා උපදේශන ... ;j lshjkak

තිළිණි ප්‍රියමාලි වරද පිළිගනී

access_timeSaturday 16th March 2024

ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ ව්‍යාපාරික කාන්තාවක වන තිළිණි ප්‍රියමාලි ව දැඩි අවවාද මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ ... ;j lshjkak

රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ සටන අදින් ඇරඹේ

access_timeFriday 15th March 2024

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර වන 119 වැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (15) ආරම්භ වේ. ඒ අනුව ආදරවන්තයන්ගේ සටන ලෙස හඳුන්වන ... ;j lshjkak

උණුසුම ගැන අනතුරු ඇඟවීම්

access_timeFriday 15th March 2024

අද (15) දිනයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, ... ;j lshjkak

කථානායකට එරෙහි විශ්වාසභංගය ගැන තීරණයක්

access_timeThursday 14th March 2024

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදුන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් තීරණයක් ගෙන තිබේ. ඔවුන් තීරණය කර ... ;j lshjkak

වී මිලදී ගන්න ජනපතිගෙන් කෝටි 50ක්

access_timeThursday 14th March 2024

වී අලෙවි මණ්ඩලයට වී මිලදීගැනීම සඳහා ජනාධිපතිවරයාගේ නියමයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද ... ;j lshjkak

අධිවේගයේ රිය ධාවනයට සීමා

access_timeThursday 14th March 2024

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක රිය ධාවනය අද (14) සිට දින 14ක කාලයක් එක් මංතීරුවකට සීමා කර තිබේ. අධිවේගී මාර්ග නඩත්තු හා ... ;j lshjkak

ළහිරු තිරිමාන්න අනතුරක

access_timeThursday 14th March 2024

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක මුහුණට මුහුණ ගැටී අනතුරක් ... ;j lshjkak

කථානායක විශ්වාසභංගය ගැන අද සාකච්ඡාවක්

access_timeThursday 14th March 2024

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන සාකච්ඡාවට පක්ෂ නායකයින් අද (14) පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත වේ. නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ... ;j lshjkak

« Previous 1 ... 5 6 7 8 9 10 11 12 13 ... 263 Next » All Page: Items per page:

Page: 9 of 263

menu
menu