ගතවූ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 120ක් මරුට
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (19) දිනය දක්වා මාර්ග රිය අනතුරු 113ක් වාර්තා වී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර ... ;j lshjkak
අද වියලි කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ... ;j lshjkak
සංචාරකයින් සංඛ්‍යාව 131,000 පනී
මෙම වසරේ පළමු දින 15 තුළ එක් දිනක වැඩිම සංචාරක පැමිණීම පසුගිය 15 වනදා වාර්තා වූ බවය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව එදින පැමිණි සංචාරකයින් ... ;j lshjkak
වාර්තා තැබූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට දැවැන්ත ජයක්
යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජපාන කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 203කින් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් ... ;j lshjkak
පොලීසිය අද මහ පාරට
ෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියදුරන් හඳුනා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් අද (18)ආරම්භ වනවා. කොළඹ රථ වාහන කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින් එම නියමු ... ;j lshjkak
'ඩුබායි ඉෂාර'ගේ ගෝලයෝ තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
ඩුබාහි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවකු වන 'ඩුබායි ඉෂාර' නමැත්තාගේ මත්ද්‍රව්‍ය අලෙවිකරන සැකකරුවන් තිදෙනෙකු ගම්පොළ පොලිසිය ... ;j lshjkak
මැගසින් 18ක් සමග හිටපු යුද හමුදා කපිතාන්වරයෙක් අත්අඩංගුවට
විශ්‍රාමික යුද හමුදා කපිතාන් වරයෙක් ටි 56 මැගසින් තොගයක් සහ ජීව උණ්ඩ සමග යාගොඩ මුල්ල මිරිස්වත්ත නිවසකදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය ... ;j lshjkak
මන්ත්‍රී හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකින් රෝහලේ
හිටපු කථානායක අසෝක රන්වල මහතාගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර තිබේ. ඊයේ (16) රාත්‍රියේ අසෝක රන්වල මහතාගේ නිවස ආසන්නයේදීම මෙම අනතුර සිදුවී ඇති බව බියගම ... ;j lshjkak









