යාපනයේ හඳුනා නොගත් උණක් 05ක් මරුට
යාපනය ප්‍රදේශයේ හඳුනා නොගත් උණ රෝගයක් පැතිර යමින් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අද ප්‍රකාශ කළා. එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය කුමුදු වීරකෝන් ... ;j lshjkak
කථානායකට වෙච්ච දෙයක් ආචාර්ය පට්ටම හදිසියේම ගැලවෙයි
නව පාර්ලිමේන්තුවේ අභිනව කතානායක අශෝක රංවල මහතාගේ නම ඔහු පත්වූ දා සිට ‘ ආචාර්ය අශෝක සපුමල් රන්වල’ ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් වූවා. කෙසේවෙතත් ... ;j lshjkak
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙසවිශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කර තිබෙනවා ඔහු මීට පෙර පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ... ;j lshjkak
වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ජාඇල, වැලිගම්පිටිය ප්‍රදේශයේදී වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ... ;j lshjkak
සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදන
දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ජනාධිපති අනුර කුමාර දිසානායක ... ;j lshjkak
නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ වගකීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්
කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබවන පුද්ගලයින් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර ... ;j lshjkak
පාසල් නිල ඇඳුම් දෙන්න යන විදිය
පාසල් නිල ඇඳුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පාසල් නිල ඇඳුම් රෙදි ... ;j lshjkak
ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ... ;j lshjkak