කල් ඉකුත් වෙච්ච කඳුළු ගෑස්
භාවිතයට ගත නොහැකි අවි, පතොරම් හා කැරලි මර්දන උපකරණ හා සංග්‍රාමික උපකරණ විශාල ප්‍රමාණයක් විනාශ කරන තෙක් පොලීසියේ මධ්‍යම අවි ගබඩාවේ කන්ටේනර් පෙට්ටි 09ක් ... ;j lshjkak
මහ බැංකුව තුළ තිබී අස්ථාන ගතවූ නෝට්ටු මිටිය
මහ බැංකුව තුළ තිබූ රුපියල් ලක්ෂ 50ක නෝට්ටු බන්ඩලයක් අස්ථානගත වීම පිලිබඳව මේ වනවිට පාර්ශව කිහිපයකින් විමර්ශන ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් ... ;j lshjkak
මත්පැන් සමාගම් දෙකක නිෂ්පාදන අත්හිටුවයි
W.M. Mendis සමාගමේ සහ රන්දෙණිගල සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු තවදුරටත් අත්හිටුවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. බදු ගෙවීම පැහැරහැරීම හේතුවෙන් ... ;j lshjkak
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙකකින්
අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකින් ... ;j lshjkak
ජල ගාස්තු සූත්‍රයක්
ජල ගාස්තු සඳහා සූත්‍රයක් සැකසීම පිළිබඳ සාකච්ඡා කරමින් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි. අමාත්‍යවරයා ... ;j lshjkak
අලුත් ඇමති ලෙස හරීන්ගේ සැලසුම
නැවත ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිඳු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ක්‍රීඩා අමාත්‍යධූරයේ ... ;j lshjkak
රොෂාන්ගේ ඇමතිකම් දෙකට බෙදෙයි
රොෂාන් රණසිංහ මහතාව ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ අමාත්‍යධූර වෙනුවෙන් නව අමාත්‍යවරුන් දෙදෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ අනුව ක්‍රීඩා ... ;j lshjkak
අමාත්‍ය රොෂාන් රණසිංහව ඉවත් කරයි
ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ. මේ බව සදහන් කළ ලිපිය ජනාධිපතිවරයා ... ;j lshjkak