Most recent articles - Local

රජයේ සේවකයන්ට සුබ ආරංචියක්

access_timeSaturday 25th November 2023

රජයේ සේවකයන් සඳහා අයවැයෙන් යෝජනා කළ වැටුප් වැඩිවීමෙන් රුපියල් 5000ක් එළඹෙන ජනවාරියේ සිට ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් ... ;j lshjkak

ජනපතිගේ ප්‍රකාශයට සාලියගෙන් පිළිතුරු

access_timeSaturday 25th November 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රතිචාර දක්වා තිබේ. ඒ ... ;j lshjkak

ඩිජිටල් වෙන දුම්රිය සේවය

access_timeSaturday 25th November 2023

දුම්රිය ආසන වෙන්කර ගැනීම හා තොරතුරු දැනගැනීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ දුම්රිය මඟීන් වෙත හඳුන්වා දී තිබේ ස්වේච්ඡා සංවිධානයක් විසින් ... ;j lshjkak

අද පාර්ලිමේන්තුව

access_timeSaturday 25th November 2023

පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ... ;j lshjkak

රේගුව ගත් හදිසි තීරණය

access_timeSaturday 25th November 2023

නිවසටම භාණ්ඩ සැපයුම හෙවත් Door to Door ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රි ලංකා රේගුව පියවර ගෙන තිබේ. විදෙස්ගත පුද්ගලයන් ... ;j lshjkak

රජයේ සේවකයා දේශපාලකයාගේ බලපෑමෙන් තොර නිදහස් අයෙක් විය යුතුයි - වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි -

access_timeFriday 24th November 2023

අවංක රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන අතපෙවීම්වලින් තොරව කටයුතු කිරීමට නිදහස ලබාදිය යුතු බවත්, ජනතාවාදී රාජ්‍ය සේවකයන්ට මානසික වදහිංසා නොපැමිණවිය යුතු බවත්, ... ;j lshjkak

නව ගැසට් නිවේදන දෙකක්

access_timeFriday 24th November 2023

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම් පී ඩී යූ කේ මාපා පතිරණ මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මේ මස 21 වන දින සිට දෙසැම්බර් ... ;j lshjkak

ඖෂධ හිඟය තවදුරටත්

access_timeFriday 24th November 2023

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55 ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, හිඟව පවතින ඖෂධ කඩිනමින් ... ;j lshjkak

« Previous 1 ... 5 6 7 8 9 10 11 12 13 ... 292 Next » All Page: Items per page:

Page: 9 of 292

menu
menu