Most recent articles

ආපදා මරණ 193ක් - 228 දෙනෙකු අතුරුදන්

access_timeSunday 30th November 2025

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව මේ වනවිට 193ක් සහ පුද්ගලයින් 228 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ ... ;j lshjkak

අයහපත් කාලගුණය අස්සේ රට පුරා ලේ හිඟයක්

access_timeSunday 30th November 2025

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජංගම රුධිර කඳවුරු විවිධ ප්‍රදේශවල සංවිධානය කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බව ජාතික රුධිර පාරවිලයන ... ;j lshjkak

මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරේ

access_timeSaturday 29th November 2025

මහජන හදිසි අවස්ථා රෙගුලාසි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මහජන හදිසි ... ;j lshjkak

වහල මත සිටි මගීන් බේරා ගත් නාවික හමුදා මෙහෙයුම

access_timeSaturday 29th November 2025

අනුරාධපුර - පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිට පසුව වහලක් මතට නැඟ සිටි පිරිසෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට ආරක්ෂක අංශ විසින් මුදාගෙන ... ;j lshjkak

විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුමබ ලන්න ජනපති හිමිදිරියේම ඇවිත්

access_timeSaturday 29th November 2025

අනුරාධපුර - පුත්තලම මාර්ගයේ කලාඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිටි පිරිස මේ වනවිට අසල නිවසක වහලයක් මත රැඳීසිටින අතර පිරිස එම ස්ථානයෙන් මුදාගැනීමේ නවතම ... ;j lshjkak

ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනට

access_timeSaturday 29th November 2025

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් අද (29) දින අලුයම ... ;j lshjkak

උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් යයි

access_timeFriday 28th November 2025

උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා එමෙන්ම පාසල් ආරම්භය ... ;j lshjkak

ලංකාවේ ආපදා තත්වයට ඉන්දියාව සීරුවෙන්

access_timeFriday 28th November 2025

ජාත්‍යන්තර යුද නෞකා නිරීක්ෂණයට දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් INS VIKRANT නෞකාවේ හෙලිකොප්ටර් යානා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සහන කටයුතු ... ;j lshjkak

« Previous 1 ... 9 10 11 12 13 14 15 16 17 ... 529 Next » All Page: Items per page:

Page: 13 of 529

menu
menu