Most recent articles

මාස 10 ක් තුළ ලාදුරු රෝගීන් 1250 ක්

access_timeMonday 27th November 2023

මාස 10 තුළ මෙරටින් ලාදුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා ... ;j lshjkak

නව පොලිස්පති පත් කිරීමේ තීරණාත්මක සාකච්ඡාව අද

access_timeMonday 27th November 2023

නව පොලිස්පතිවරයා පත් කරගැනීමට අදාළව අද (27) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, ජනාධිපතිවරයාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. ඒ ... ;j lshjkak

ජාතිය - ආගම මුලට දාගත් පක්ෂ තහනම් කල යුතුයි - අමාත්‍ය මනුෂ නානායක්කාර -

access_timeMonday 27th November 2023

ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යුතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ... ;j lshjkak

අද පාර්ලිමේන්තුව

access_timeMonday 27th November 2023

අද (27) පාර්ලිමේන්තුව පෙරවරු 09.30 ට රැස්විය. ඒ අනුව, පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ... ;j lshjkak

විදුලිබල මණ්ඩලයේ සේවකයින් 5000 ට රැකියා අහිමි වෙයි

access_timeMonday 27th November 2023

විදුලිබල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කිරීම වෙනුවෙන් ස්ථීර සේවකයින් 5000 ක් ඉවත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඔහු ... ;j lshjkak

වරද කාගේ වුනත් අපේ වැඩේ අපි කලා - ජනපති -

access_timeMonday 27th November 2023

වරද කාගේ වුවද තම වගකීම ඉටුකළ බවත් ලබන මාසයේදී රට බංකොළොත් භාවයෙන්ද නිදහස් වීමට නියමිත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටී. “මම ... ;j lshjkak

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අද යි

access_timeSunday 26th November 2023

ඉල් පුර පසලොස්වක පොහොය අදට (26) යෙදී තිබේ. කඨින පූජාවක් පැවැත්විය හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක පොහොය යි. මෛත්‍රී බෝසතුන් බුදුබව ලැබීමට විවරණ ... ;j lshjkak

කෝප් සභාපති විමර්ශන කටයුතුවලින් ඉවතට

access_timeSaturday 25th November 2023

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ ... ;j lshjkak

« Previous 1 ... 6 7 8 9 10 11 12 13 14 ... 303 Next » All Page: Items per page:

Page: 10 of 303

menu
menu