බැසිල් රාජපක්ෂ හදිසියේම රටින් පිටව යයි
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) උදෑසන ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වනවා. ඒ, එමිරේට්ස් ගුවන් යානයකින් බවයි පැවසෙන්නේ. ගුවන්තොටුපොළ ... ;j lshjkak
නාමල්ගේ නැන්දම්මත් රට හැර යයි
ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නැන්දම්මා (බිරිඳගේ මව), දරු දෙදෙනා, සේවිකාවන් දෙදෙනෙකු සහ තවත් නෑදෑ කාන්තාවක් අද(20) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ... ;j lshjkak
හොර ඡන්ද දාලා අහුවුණොත් වසරක සිර දඬුවමක්
මෙවර ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවෙකු වෙන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ ... ;j lshjkak
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පිරිසට දැනුම් දීමක්
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් එය ලබා ගත හැකි බව මැතිවරණ ... ;j lshjkak
ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු තාවකාලිකව නතර කරයි
මෙවර පැවැත්වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඇගයීමේ කටයුතු තාවකාලිකව නතර කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ... ;j lshjkak
කැමතිම කෙනාට ඡන්දෙ දාන්නේ මෙහෙමයි
මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් ... ;j lshjkak
ආහාර විස වී 500ක් රෝහලේ
ආහාර විෂ වීමකින් 500කට අධික පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. පොලොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බකමූණ ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවක ... ;j lshjkak
ජන්ද දාන්න යන්න නිවාඩු ලැබෙන විදිය රාජ්‍ය සහ පෞද්ගලික අංශයට
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින්ට ආයතන සංග්‍රහය ... ;j lshjkak