මහ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළට
ශ්‍රී ලංකා මහබැංකු පොලී අනුපාත තවදුරටත් පහත දමා තිබේ. ඒ අනුව මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත 1% කින් පහත දමා ඇති අතර වාණිජ බැංකුවල ඉතුරුම් ... ;j lshjkak
සුපිරි නළු සූර්යා හදිසි අනතුරක ලක්වෙයි
දකුණු ඉන්දීය සුපිරි නළු සූර්යා හදිසි අනතුරකට පත්ව තිබේ මේ දිනවල රූගත කෙරෙන Kanugava චිත්‍රපය අතරතුර රූගත කිරීම් අවස්ථාවේ කැමරාවක් සිරුරට පතිත ... ;j lshjkak
රජයේ සේවකයා දේශපාලකයාගේ බලපෑමෙන් තොර නිදහස් අයෙක් විය යුතුයි - වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි -
අවංක රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන අතපෙවීම්වලින් තොරව කටයුතු කිරීමට නිදහස ලබාදිය යුතු බවත්, ජනතාවාදී රාජ්‍ය සේවකයන්ට මානසික වදහිංසා නොපැමිණවිය යුතු බවත්, ... ;j lshjkak
නව ගැසට් නිවේදන දෙකක්
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් එම් පී ඩී යූ කේ මාපා පතිරණ මහතා පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මේ මස 21 වන දින සිට දෙසැම්බර් ... ;j lshjkak
ඖෂධ හිඟය තවදුරටත්
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 55 ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ, හිඟව පවතින ඖෂධ කඩිනමින් ... ;j lshjkak
ධනුෂ්කට අසාධාරණයක් සිදු වූ බවට අධිකරණ තීන්දුවක්
ඕස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ලවූ චෝදනාවෙන් නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එරට පොලීසිය "අසාධාරණ" ... ;j lshjkak
පාඨලීගේ නඩුව අත්හිටුවන ලෙස නියෝගයක්
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබාසිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය ... ;j lshjkak
කොළඹට පැය 16 ක ජල කප්පාදුවක්
හෙට (24) පැය 16ක කාලයක් කොළඹ 11, 12, 13, 14 හා 15 යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. හෙට ... ;j lshjkak