Most recent articles

සමාවෙන්න අම්මේ. මට ගොඩක් මහන්සියි. හැමදාම මං හිතින් විඳවනවා

access_timeMonday 31st March 2025

කොටුව පොලිස් වසමේ පිහිටි හෝටලයක 31 වන මහලෙන් වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ එම හෝටලයේ 31 වන මහලේ පිහිටි කාමරයක නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු ... ;j lshjkak

මැතිවරණ පැමිණිලි 300 ඉක්මවයි

access_timeMonday 31st March 2025

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ පස්වරු 04.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 68ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නීති උල්ලංඝණය කිරීම් ... ;j lshjkak

මියන්මාරයට වෛද්‍ය ආධාර ලබාදෙන්නැයි හිටපු ජනපති රනිල්

access_timeMonday 31st March 2025

මියන්මාරයේ සිදු වූ භූකම්පනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින එරට ජනතාවට සහන සැලසීම සඳහා මෙරට හමුදා වෛද්‍ය කණ්ඩායමක් පිටත් කර හරින ලෙස හිටපු ජනාධිපති රනිල් ... ;j lshjkak

හිටපු අමාත්‍ය ටිරාන් අලස්ගෙන් CIDයට පැය 06ක ප්‍රකාශයක්

access_timeMonday 31st March 2025

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 06කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දුන්නා. උදෑසන 10.00ට පමණ එම දෙපාර්තමේන්තුව ... ;j lshjkak

ආණ්ඩුවට සජිත්ගෙන් චෝදනාවක්

access_timeSaturday 29th March 2025

වත්මන් ආණ්ඩුව මේ වන විට වැඩ බැරි ආණ්ඩුවක් බවට පත්වී ඇතැයි සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රටේ උද්ඝෝෂණ ව්‍යාපාරය මීට පෙර ... ;j lshjkak

දේශබන්දුට සැඟව සිටීමට සහය වූ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

access_timeSaturday 29th March 2025

සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට පොලිස් කොස්තාපල්වරයෙක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ... ;j lshjkak

අත්ලාන්තික් සාගරයේත් භූ කම්පනයක්

access_timeSaturday 29th March 2025

මියන්මාරයේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් ජීවිතක්‍ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 1,002ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ පිරිසද 2,376 දෙනෙකු දක්වා මේ වන විට ... ;j lshjkak

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදයක්

access_timeSaturday 29th March 2025

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එහි තදබදයක් මතුව තිබෙනවා. එම බන්ධනාගාරය තුළ රැඳවිය හැකි රැඳවියන් ගණන 650ක් වුවත් ... ;j lshjkak

« Previous 1 ... 12 13 14 15 16 17 18 19 20 ... 497 Next » All Page: Items per page:

Page: 16 of 497

menu
menu