අද සිට වැස්ස අඩුවෙයි
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (05) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ... ;j lshjkak
ජනපති යලි දිවයිනට
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණ තිබේ. ඊයේ (04) රාත්‍රී ජනාධිපතිවරයා දිවයිනට ... ;j lshjkak
බදු වැඩි වෙන එකෙන් ජනතාව සතුටු ඇති - පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න -
වැට් බද්ද වැඩි කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ජනතාව සමඟ සංවාදයකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, ... ;j lshjkak
මෙරට විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 07 කට රතු බිල්
සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ 7 කට පමණ රතු බිල් නිවේදන නිකුත් කර ඇති බවද විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි. එමෙන්ම විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ ... ;j lshjkak
කැලණිය විශ්ව විද්‍යාලය වසා දමයි
කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ... ;j lshjkak
ඇමති හරීන් ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කරයි
ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජික පත්කිරීමක් සිදුකර තිබේ. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින්, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඔහුට ... ;j lshjkak
මාලිමාවේ කාන්තා සංවිධාන විරෝධයට පොලීසියෙන් ජල ප්‍රහාර
ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පවත්වනු ලැබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉල්ලීම් කිහිපයක් ... ;j lshjkak
තද වැසි ගැන අවවාදයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ වයඹ පළාත් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම ප්‍රදේශවල ... ;j lshjkak