මඩකලපුව දුම්රිය මාර්ගය යළි යථා තත්ත්වයට
පීලි පැනීමට ලක්වූ මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය දුම්රිය ... ;j lshjkak
කොදෙව්වන්ට එරෙහිව අපරාජිත එක්දින වාර්තාව රැකගන්න ශ්‍රී ලංකාවෙන් නව සැලැස්මක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට ආරම්භ වනවා. ඒ, පල්ලේකැලේ ... ;j lshjkak
රනිල්ට සහාය පළ කළ වත්තල ප්‍රබලයා නියෝමාල් සමඟ එක් වෙයි
වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන තියාගි ද අල්විස් මහතා අද ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නියෝමාල් පෙරේරා මහතා සමග එක් වුණා. නියෝමාල් ... ;j lshjkak
ලෝක වෙළඳපොලේ බොර තෙල් වලට වෙන්න යන දේ
යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ගණන් ඉහළ යාම කෙටි කාලීන තත්ත්වයක් වනු ඇති බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ... ;j lshjkak
හමාස් නව නායකයාත් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට
හමාස් නායක යහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය පවසා තිබෙනවා. දකුණු ගාසා තීරයේ රෆාහිදී ඊශ්‍රායල එල්ල කල ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය ... ;j lshjkak
දිවුලපිටියේ ජනතාවගේ සහයත් නියෝමාල්ට ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකුත් එකතු වෙයි
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරන තවත් රැස්වීමක් දිවුලපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා.මෙම ... ;j lshjkak
ඡන්දයේදී පාට කරන ඇඟිල්ල මාරු වෙයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපට ඇඟිල්ල සළකුණු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඉකුත් ජනාධිපතිවරණයේදී ඡන්දදායකයාගේ වම් ... ;j lshjkak
ගමේ පාර හදන ප්රතිලාභ ග්‍රාමීය ජනතාවට ලැබිය යුතුයි ජනපති අනුර
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වෙනවා ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා ... ;j lshjkak