කෙහෙළිය CIDයට
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ප්‍රමිතියෙන් තොර ... ;j lshjkak
අමෙරිකාවේ සියයට 50ක බද්ද රටවල් 60කට අද සිට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ ඉතා ඉහළ ප්‍රතිශතයකින් යුත් බදු අද සිට ක්‍රියාත්මක වනවා. එහි බලපෑම එල්ල වන රටවල් සංඛ්‍යාව 60ක්. ... ;j lshjkak
මැතිවරණ පැමිණිලි 900 ඉක්මවයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පැමිණිලි 944ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ... ;j lshjkak
හික්කඩුව මුහුදේ ගසාගෙන යමින් සිටි විදෙස් කාන්තාවක් බේරා ගනී
දියවැලකට හසුවී මුහුදේ ගසාගෙන යමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් බේරාගෙන තිබෙනවා. ඒ, හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින්. අදාළ ... ;j lshjkak
ඇමරිකාව පැන වූ තීරු බදු ගැන සාකච්ඡා කරන්න අමාත්‍ය විජිත හේරත් ජුලි චන්ග් හමුවෙයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පස්වරුවේ ... ;j lshjkak
හිටපු ජනපතිවරුන්ගේ සාකච්ඡාවත් කල් යයි
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ... ;j lshjkak
ගුවනේදී මුදල් සොරකම් කළ චීන ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන්ගත් ගුවන් මගියෙකුගේ අත්බෑගය තුළ වූ දේශීය සහ විදේශීය මුදල් තොගයක් සොරාගත් චීන ජාතිකයන් ... ;j lshjkak
පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමට අතුරු තහනමක්
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අද ... ;j lshjkak