සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයනවක සාමාජිකයන්
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේ දී තරුණයන්ට අවස්ථාව ලබා දීමට මෙවර කටයුතු කර තිබේ. ඒ අනුව අද (16) සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී ... ;j lshjkak
නවසීලන්තයට කඩුලු 07ක විශිෂ්ට ජයක්
ඉන්දිය කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරගය සංචාරක නවසීලන්තය කණ්ඩායම කඩුලු 07කින් ජයගැනීමට සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් ... ;j lshjkak
ධූර කාලය අවසන් කළ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිට සමුදුන් අග්‍රාමාත්‍යවරිය
ධූර කාලය අවසන් කළ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිට සමුදුන් අග්‍රාමාත්‍යවරිය ... ;j lshjkak
ලබන 23 වනදා සිට අඛණ්ඩ දීපව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට
ලබන 23 වනදා සිට අඛණ්ඩ දීපව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ... ;j lshjkak
ඉරානයට අමෙරිකානු ප්‍රහාරයක් ආසන්න බවට ඉඟි පළවෙයි
අමෙරිකාව විසින් ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට ඉතා ආසන්න බව සියලු සංඥාවලින් පෙන්නුම් කරමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඊට පූර්ව ආරක්‍ෂාවක් ... ;j lshjkak
රගර් තරගය නරඹද්දි අතුරුදන් වුන මැණික්
මෝටර් රථයක තිබූ බව කියන රුපියල් ලක්ෂ 139ක් වටිනා මැණික් ගල් දෙකක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පසුගිය ... ;j lshjkak
ආනයනික කිරිපිටි මිල අඩු වෙයි
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක ... ;j lshjkak
අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට
නිදහස් සෞඛ්‍යසේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍යඅමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත ... ;j lshjkak



.jpg)

-604069.jpg)


.jpg)
