Most recent articles

කිත්සිරි රාජපක්ෂට ඇප

access_timeSaturday 29th March 2025

දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකට කඩා වැදී එහි නිවැසියන්ට බැණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ ... ;j lshjkak

මන්ත්‍රී චාමර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට

access_timeFriday 28th March 2025

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවාගෙන සිටිනවා. තවත් රැඳවියන් දසදෙනෙකු පමණ ... ;j lshjkak

රතු මුහුදේදී සබ්මැරීනයක් අනතුරට - හය දෙනෙකුට දිවි අහිමි වෙයි

access_timeFriday 28th March 2025

ඊජිප්තුවට අයත් සංචාරක සබ්මැරීනයක් රතු මුහුදේ දී අනතුරට ලක් වී, ගිලී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම අනතුරෙන් තවත් ... ;j lshjkak

සත්ත්ව සංගණනයේ වාර්තාව අද කෘෂිකර්ම අමාත්‍යංශයට

access_timeFriday 28th March 2025

කෘෂිකාර්මික බෝග හානි සිදු කරන වනජීවීන් පිළිබඳ ජාතික සංගණනයේ වාර්තාව අද දිනයේ කෘෂිකර්ම අමාත්‍යංශයට භාරදීමට නියමිතව තිබෙනවා. ඒ, එක් එක් ... ;j lshjkak

ප්‍රදේශ රැසකට පස්වරුවේ වැසි

access_timeFriday 28th March 2025

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද පස්වරු 02න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ ... ;j lshjkak

සැඟව සිටි කාලයේ සිදුවීම් අමතක බවට දේශබන්දුගෙන් CIDයට ප්‍රකාශයක්

access_timeFriday 28th March 2025

අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබියදී සැඟව සිටි කාලය තුළ සිදු වූ ඇතැම් තොරතුරු සහ සිද්ධීන් තමන්ට මතක නොමැති බව සේවය අත්හිටුවා ... ;j lshjkak

ස්ප්‍රින් ඇන්ඩ් සමර් වෙතින් අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න ඔබට සුපිරි වාසියක්

access_timeFriday 28th March 2025

අලුත් අවුරුද්ද අඩු මිලට ඇඳුම් ගන්න ඉන්න කාන්තාවන්ට මෙන්ම ගැහැනු දරුවන්ට සහපිරිමින් වෙනුවෙන් ස්ප්‍රින් ඇන්ඩ් සමර් නවතම විලාසිතා කුටියක් පසුගිය ... ;j lshjkak

යුද්ධය කිරීමට තීරණයේ කරේ මමයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

access_timeWednesday 26th March 2025

බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ... ;j lshjkak

« Previous 1 ... 4 5 6 7 8 9 10 11 12 ... 488 Next » All Page: Items per page:

Page: 8 of 488

menu
menu