Most recent articles

උද්ධමනය තවත් ඉහළට

access_timeThursday 30th November 2023

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් තිබේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන ... ;j lshjkak

කීර්තිමත් රාජ්‍ය ලේකම්වරයෙකු වූ හෙන්රි කිසින්ජර් අභාවප්‍රාප්ත වෙයි

access_timeThursday 30th November 2023

ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්, හෙන්රි කිසින්ජර් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඔහුගේ වයස, අවුරුදු 100 කි. ඔහු රිචර්ඩ් නික්සන් සහ ජෙරල්ඩ් ෆෝඩ් ... ;j lshjkak

නව කැලණි පාලම තාවකාලිකව වසා දැමේ

access_timeThursday 30th November 2023

කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය ... ;j lshjkak

කෝලි ක්‍රිකට් වලින් ඈත් වෙයි

access_timeThursday 30th November 2023

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ක්‍රිකට් ක්‍රීඩාවෙන් සුළු කාලයකට ඈත් වීමට අවසර ඉල්ලා ඇත. ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මාසයකට ආසන්න කාලයක් සඳහාය. විදෙස් ... ;j lshjkak

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

access_timeThursday 30th November 2023

මුද්‍රණ යන්ත්‍ර නොමැති වීමෙන් නිකුත් කිරීමට නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර සියල්ල ඉදිරි මාස 6 තුළදී නිකුත් කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන ... ;j lshjkak

මහනුවරට නව සංවර්ධන වැඩසටහනක්

access_timeThursday 30th November 2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන” වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබෙන බව පළාත් සභා ... ;j lshjkak

රොෂාන්ට කල් දෙයි

access_timeThursday 30th November 2023

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ... ;j lshjkak

අබුඩාබිහි දී ප්‍රවේගකාරී වූ කුසල්

access_timeThursday 30th November 2023

Abu Dhabi T10 තරගාවලියේ Bangla Tigers කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයෙන් සුපිරි ජයක් ලබාගැනීමට New York Strikers සමත්විය. ලකුණු 102ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය NYS කණ්ඩායම පන්දුවාර ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 10 ... 303 Next » All Page: Items per page:

Page: 6 of 303

menu
menu