වන සත්ත්ව සංගණනයට මන්ත්‍රී චාමර පාර්ලිමේන්තුවෙන් නිවාඩු ඉල්ලයි
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය 13 වන දිනටත් මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. අද දිනයේ විවාදයට ගැනෙන්නේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයට ... ;j lshjkak
ග්‍රාම නිලධාරී සංගමයක් රාත්‍රී සේවාවලින් ඉවත් වීමේ තීරණයක
ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලු හේතුවෙන් අද දිනයේ සිට රාත්‍රී කාලයේ සේවාවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසනවා. ඒ, එම සංගමයේ ලේකම් සුදක්ෂි ... ;j lshjkak
ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කෙරේ
2024 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩයිම් ලකුණු අද නිකුත් කෙරුණා. ඒ ... ;j lshjkak
ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා ගිනි අවියක් සමග අත්අඩංගුවට
ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන “ශාන් පුතා” නැමැත්තා මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමගින් මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේ අද (14) අත්අඩංගුවට ගත් බව හෝමාගම ... ;j lshjkak
සහෝදරියන් දෙදෙනෙකුට සිදු කළ අහස පොළොව නුහුලන අපරාධය
මූතූර් පොලිස් බලප්‍රදේශයේ දාහානගර් ගම්මානයේ කාන්තාවන් දෙදෙනකු කපාකොටා ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 68ක හා 74ක් වන කාන්තාවන් ... ;j lshjkak
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතන සැකකරුවෙකු රට පනින්න යද්දී අල්ලයි
මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙකු ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ... ;j lshjkak
දේශබන්දු නීතියට බියෙන් සැඟවී සිටීම ඛේදවාචකයක් - උපාලි පන්නිලගේ කියයි
දේශබන්දු තෙන්නකෝන් මහතා නීතියට බියෙන් සැඟවී සිටීම හුදෙකලා සිද්ධියක් නොව එය ඛේදවාචකයක් බව ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්‍ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ... ;j lshjkak
බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මහමුදුල්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි
බංග්ලාදේශයෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මහමුදුල්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 39 හැවිරිදි ඔහු 2021දී ටෙස්ට් ... ;j lshjkak