Most recent articles

පද්මේගේ ගෝලයන් 3ක් රු කෝටි 3කට අධික අයිස් සමග අත්අඩංගුවට

access_timeFriday 31st October 2025

රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී වැටලීම අඩංගුවට ගෙනතිබෙනවා. ඊයේ ... ;j lshjkak

යාපනය විශ්වවිද්‍යාලයෙන් මැගසින් 02ක් හමුවෙයි

access_timeFriday 31st October 2025

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් මැගසින් දෙකක් සොයාගෙන තිබේ. එම විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සිවිලිමේ සඟවා තිබියදී මෙම මැගසින් හමුව ඇති අතර, එම ස්ථානයේ ... ;j lshjkak

ඒක ඉතිහාසගත ජයග්‍රහණයක් කොල්ලො පරාදයි කෙල්ලෝ ගහපු ගැහිල්ලට

access_timeFriday 31st October 2025

ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සමත් විය. තරගාවලියේ ... ;j lshjkak

ආචාර්ය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන් වහන්සේගේ 10 වන ගුණානුස්මරණය

access_timeThursday 30th October 2025

කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව වැඩ විසූ විචිත්‍ර ධර්ම කථික වාදීහසිංහ පරම පුජනීය අප ගුරු දේවෝත්තම ආචාර්ය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන් වහන්සේගේ ... ;j lshjkak

හිටපු ජනපති රනිල් අධිකරණයට

access_timeWednesday 29th October 2025

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ... ;j lshjkak

ගණන් උස්සපු රත්තරන්

access_timeWednesday 29th October 2025

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 20,00කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ... ;j lshjkak

අවිස්සාවේල්ලෙන් මතුවූ දෙවන ඉෂාරා සෙව්වන්දි

access_timeWednesday 29th October 2025

ව්‍යාජ පිස්තෝලයක් සමග අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඇතුළුවීමට උත්සාහ කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් ... ;j lshjkak

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරිය

access_timeWednesday 29th October 2025

ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කඩවත ප්‍රදේශයේදීයි. ගෙනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 506 Next » All Page: Items per page:

Page: 1 of 506

menu
menu