Most recent articles

විමල් වීරවංශගෙන් දිගු ප්‍රකාශයක්ප සුව අත්අඩංගුවට”

access_timeMonday 25th May 2026

ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරු 10ට ප්‍රකාශයක් ලබාදීම සඳහා තලංගම ... ;j lshjkak

විද්‍යා ඝාතන නඩුව යළි කතාබහට – මරණ දඬුවම ලැබූ ජෙයකුමාර් මියයයි

access_timeMonday 25th May 2026

2015 වසරේ දිවයිනම කම්පනයට පත් කළ විද්‍යා ඝාතන සිද්ධියේ මරණ දඬුවම නියම වූ විත්තිකරුවෙකු යාපනය බන්ධනාගාරය තුළදී මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ 46 හැවිරිදි ... ;j lshjkak

ලීසිං පහසුකම් ගැන අද සිට අලුත් සීමාවන්

access_timeMonday 25th May 2026

කාර්, SUV, වෑන්, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා දැන් ලබාගන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය 40%ක් පමණයි. ? හැබැයි ලොරි, සිංගල් කැබ් වගේ වාණිජ වාහන සඳහා 60%ක් දක්වා ... ;j lshjkak

මෙරට ඉන්ධන පරිභෝජනය ගැන අලුත් අනාවරණයක්

access_timeThursday 21st May 2026

මෙරට ඉන්ධන පරිභෝජනය මෙම මාසයේදී සැලකිය තුල ලෙස පහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ... ;j lshjkak

ඉදිරි අයවැය ගැන ජනපති මඩකලපුවේදී කතා කරයි

access_timeThursday 21st May 2026

ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීම සඳහා ඉදිරි අයවැය මඟින් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... ;j lshjkak

"මඩකලපුව හිරගෙදරදී සිද්ධ වුණු ඒ රහස් හමුවීම! නාමල් රාජපක්ෂ ඇත්ත කියයි!"

access_timeThursday 21st May 2026

බන්ධනාගාරගතව සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්‘ හමුවීමට තමන් ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 2018 - 2019 කාලසීමාවේ ... ;j lshjkak

සීදුවේ නිවසක ගමන් බෑගයක තිබූ 79 හැවිරිදි කාන්තා මළසිරුරේ අභිරහස!

access_timeThursday 21st May 2026

සීදුව, මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසක නිදන කාමරයක තිබූ ගමන් බෑගයකින් 79 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබේ. නිවසින් දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශවාසීන් ... ;j lshjkak

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රතු නිවේදනයක්: මිනිසුන් විතරක් නෙවෙයි වානරයිනුත් බිලිගන්නා මාරයා ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කියන කතාව!

access_timeThursday 21st May 2026

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉබෝලා වෛරසය පිළිබඳව වරින් වර අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇති පසුබිමක, මෙරට ආරක්ෂිත වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම කෙරෙහි සෞඛ්‍ය ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 568 Next » All Page: Items per page:

Page: 1 of 568

menu
menu